Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

දෙවියන් අල්ලාහුගේ දායාදයන් අමතක නොකරමු

Originally posted 2023-10-21 14:24:49.

httpv://www.youtube.com/watch?v=UvhB6J7jkfE

දෙවියන් අල්ලාහ් විසින් අප හට ලබා දී ඇති දායාදයන් පිළිබදව අපි අපගේ අවධානය යොමු කළ යුතුයි, අපට ලැබී ඇති දෑ පිළිබද අපි දෙවියන්ට ස්තූතී විය යුතුයි. නමුත් අපි ඒ ගැන වැඩියෙන් කල්පනා නොකරන්නේ සෑම දෙයන්ම අපට පරිපූර්ණව තිබෙන නිසා වෙන්නත් පුලුවනි, නමුත් එය අහිමි වූ පුද්ගලයාගේන ඇසුවොකත් ඔහු ඒ පිළිබදව හොදාකාරව පහදා දෙයි. නැතහොත් අපිට අහිමි වූ දවසක එකි අගය තේරේවි. දෙිවියන් අල්ලාහ් අපගේන බලාපොරොත්තු වන්නේ ඔහුට ස්තුතිය වන්ත විමයි. ඉහත දැක්වෙන විඩියෝ එක නරඹබ ඔබට දෙවියන් අල්ලාහ් මොනතරමි දාදායදයන් පිරිනමා තිබේ ද යන්න තේරැමි කරගැනීමට පුලුවනි.

Related Post