පවින් මිදෙමු avoid-sins

පාපයන් අපව නිරයට රැෙගන යයි

පාපෙයන් මිෙදමු

පවු කිරීම යන ස්වභාවය ඇතුවයි අල්ලාහ් මිනිසාව මවලා තියෙන්නේ.අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ඒ ස්වභාවය.ශෛතාන්ගේ නිරන්තර නොමග යැවීමයි හමුවේ පවු පුළුවන් තරමි අවම කරගෙන අපි අතින් සිද්ධවෙන පවු වලට සමාව අල්ලාහ්ගෙන් ඉල්ලලා ස්වර්ගයට යන එක.

මේ ලෝකදී වුනත් විභාගයක් දිහා බලන්නකෝ.අවුරුදු ගාණක් තිස්සේ මහන්සි වෙලා ඉගෙන ගත්තු විශය නිර්දේශය පැය තුනක් වගේ සීමිත වේලාවක් තුල කිසිම පොතක් පතක් නොබලා,කාගෙවත් උදවි නැතිව ලියලා යමි ලකුණු ප්‍රමාණයකට වැඩියෙන් අරන් පාස් වෙන එක අභියෝගයක්.

මොකක් හරි තිළිණයක් ලබාගන්න ඕනෑනමි අනිවාර්්‍යයෙන්ම යමි කැප කිරීමක් කරලා සාර්ථකව අභියෝගයට මුහුණ දෙන්න ඕන.

ස්වර්ගය කියන්නේ කොචිචර උසස් තැනක්ද?හිතන පතන දේ හැම දෙයක්ම එසැණින් වෙන සතුට විතරක් හිතවල රජ කරන මිනිස් මනසින් හිතලාවත් බලන්න බැරි සුන්දර තැනක්.

එච්චර වටිනා උසස් තිලිණයක් ලබා දෙන අභියෝගයක් අපි ඉදිරියේ තියෙද්දී ඒ වෙනුවෙන් අපි කොචිචර කැප කිරීමක් කරන්න ඕනද?සාමාන්‍ය පෙළ විභාගය වගේ සරල අභියෝගයකට අපි කොචිචර වෙහෙසනවද?කැප කිරීමි කරනවාද?පවුලෙ කෙනෙක් විභාගයට මුහුණ දෙන්න ඉන්නවානමි සාමාන්‍යයෙන් අමිමලා එහෙම දවසකට කී පාරක් විතර විභාගේ මතක් කරනවාද?

විභාග ප්‍රශ්න පත්තරයක් පැය තුනක් කියලා අපි දැන ගත්තට ජීවිතය කියන මේ පරීක්ෂණය කොයි මොහොතේ ඉවර වෙයිද කියලා අපි දන්නේ නැහැ.

අපි දැන දැනම,සමහර වේලාවට නොදැනුවත්වම අපි අතින් කොචිචර පවි සිද්ධ වෙනවාද,සියළුම පවි වලින් ආරක්ෂා කරනු ලැබූ මුහමිමද් (එතුමාට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) නබිතුමාම දවසකට 100 වතාවක් පවු මසාව ඉල්ලලා තියෙනවා.අපේ තත්වේ මොකක්ද?කියලා තම තමන්ගෙන්ම පොඩිඩක් අහලා බලමු.

දෙවියන් අල්ලාහ් කොචිචර දයාවන්තද?අපිට සමිපූර්ණ මගපෙන්වීමක් ශුද්ධ වූ අල්කුර්ආනය හා ශුද්ධ වූ හදීසය තුළින් දුන් පසුවත් අපි අතින් වෙන පවු වැරදීමි වලට අපි ඉල්ලුවොත් සමාව දෙන්නට නිරන්තරයෙන් සූදානමිව ඉන්නවා කියලා දෙවියන් අල්ලාහ් කියලා තියෙනවා.අරෆා උපවාසය වගේ දොරටු කීයක් නමි විවෘත කරලා දීලා තියෙනවාද?පවු සමාව ලබලා දෙවියන් අල්ලාහ්ගේ ආදරයට පාත්‍ර වෙන්න.ඇයි අපි ඒවා ගණන් නොගන්නේ

ආයෙ පාරක් හිතලා බලමු.පවු සමාවට අපි ජීවිතේ කොචිචර වැදගත්කමක් දීලා තියෙනවාද පවු සමාව ලබලා දෙවියන් අල්ලාහ්ගේ දයාවෙන් පවු සමාව ලැබිලා ඔහුගේ දඬුවමි වලින් ආරක්ෂා වීමේ භාග්‍ය ලැබෙන්නට ප්‍රාර්ථනා කරන්නමි.

සිංහලෙන් ඉස්ලාමි

 

Related Post