Originally posted 2024-02-01 01:57:21.
අල්ලාහ් විසින් කලින් කලට ජන සමූහෙයන් ජන සමූහයට නබිවරැන් පහල කල අතර ඒ සියල්ලන්ෙග්ම අවසන් නබිවරයා ෙලස මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා එවිමත් සමග නබිවරැන් පහල කිරීමට මුද්‍රාව තැබිණ.ෙමෙස් මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා අල්ලාහ්ෙග් අවසන් නබිවරයා වීමත් සමග එතුමා විසින් රැෙගන එන ලද දහම වූ ඉස්ලාමි අල්ලාහ්ෙග් අවසන් ධර්මයද විය.
අල්ලාහ් විසින් මුහමිමිද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා අවසන් නබිවරයා බව ශුද්ධ වූ අල්කුර්අානය ඔස්ෙස් ෙමෙස් සඳහන් කර සිටී.
“ඔබෙග් පිරිමින්ෙගන් කිසිෙවකුටත් මුහමිමිද් (නබි තුමාණන්) පියා වශෙයන් සිටිෙය් නැත.(එබැවින් ඔහු ෙසයිද්ට ෙකෙස් නමි පියා විය හැකිද?) නමුත් ඔහු අල්ලාහ්ෙග් දූතයා වශෙයන්ද,නබිවරැන්ට (අවසන්) මුද්‍රාව වශෙයන්ද(අවසාන නබිවරයා වශෙයන්ද), සිටින්ෙන්ය.(එබැවින් ඔහුෙගන් පසු කිසිම දූතෙයකු යැවිෙවි නැත).අල්ලාහ් සියල්ල ෙහාදින් දන්ෙනකු වශෙයන් සිටින්ෙන්ය.
(අල්කුර්අාන් 33 : 40)
ෙමෙස් ඉස්ලාමි අල්ලාහ් විසින් පහල කරන ලද අවසන් ෙද්ව පණිවිඩය විමට ෙහ්තු රැසක් අැත.
1.ඉස්ලාමි සර්ව කාලීන සර්ව සමිපූර්ණ දහමක් වීම.ශුද්ධ වූ අල්කුර්අානෙය් ෙමෙස් සදහන් ෙවයි.
“අද දින ඔබ ෙවනුෙවන් ඔබෙග් අාගම සමිපූර්ණ කර අැත්ෙතමි.තවද,මාෙග් ප්‍රසාදයන් ද සමිපූර්ණ කර අැත්ෙතමි.එෙමන්ම ඔබ ෙවනුෙවන් වූ අාගම ෙලස ඉස්ලාමය ෙතා්රා ෙගන අැත්ෙතමි.
(අල්කුර්අාන් 05 : 03)
ෙමනිසා ඉස්ලාමිහි අැති කිසිදු කරැණක් ෙවනස් කරමින් ෙහා් නිවැරදි කරමින් කිසිදු නබිවරෙයක් අනාගතෙය්දී ෙනාපැමිෙණන අතර ඉස්ලාමි හි පිවිතුරැ බව එෙලසින්ම රැෙකනු අැත.
2.මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාෙග් දැන්වීමි සෑම කාලයකම සෑම ජන සමාජයකටම බලපාන අයුරින් තිබීම.
3.අවසන් නබිවරයා සියළු ජන සමාජයන් ෙවතටම සරිලන අයුරින් පහල කිරිම.
4.ෙමහි අැති නීති රීති හා ඉගැන්වීමි අවසන් දිනය ෙතක් අැතිවන සියළුම ගැටළු අවස්ථානුකූලව නිරාකරණය කර ගනිමින් නම්‍යශීලී ෙලස ජීවත් වීමට ජනයා හැසිරවීම.
එෙමන්ම මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාට ෙපර පහල වූ නබිවරැන් අවසන් ෙද්ව පණිවිඩයක් පිළිබද අනාවැකි පළ කල අතර මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමා රැෙගන අා පණිවිඩයද එකී ෙපර නබිවරැන්ෙග් ඉගැන්වීමි වල සමිමුතියක් බව සනාථ කරයි.
“අල්ලාහ් පහළ කල දැය විශ්වාස කරන්න යැයි ඔවුනට කී කල්හි අපට පහල කල දැය (තවිරාත්) අපි විශ්වාස කරන්ෙනමු යැයි ඔවුහු කියති.තවද ඔවුන් අතර තිෙබන දෑ සතඨට යැයි ප්‍රකාශ කරන සත්‍යයක්ව තිබියදීත් ඔවුහු ඉන්පසුව පහළ කල (සියළු) දෑ ප්‍රතික්ෙෂ්ප කරති”
(අල්කුර්අාන් 02 : 91)
ඉබිනු ජවාද්
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
