අල්ලාහුට කෘතගුණ දැක්වීම

මුස්ලිම්වරයාතමවමගේගර්භාෂයෙහිධාතුබිංදුවක්සිටිකලසිටඔහුපරලොවෙහිතමදෙවියාබැහැදකිනතෙක්අල්ලාහ්තාඅලාවිසින්පිරිනමා

ඇතිඉමහත්භාග්‍යයන්ගැනසිතාබලාඒවෙනුවෙන්අල්ලාහ්ටඔහුසියදිවෙන්පැසසුම්කරතමඅවයවයන්ඔහුටකළයුතුවන්දනාමානයන්හියෙදවීමමගින්ඔහුටතුතිපුදකිරීම

අනිවාර්යවේ.මේවාඅල්ලාහ්කෙරෙහි දක්වනසාරධර්මන්ය.මන්දයත්භාග්‍යන්සහඋපකාරයන්පිරිනැමූතැනත්තාවප්‍රතික්ෂේපකිරීමහාඒවාටතුතිපුදකිරීමෙන්වැළකීමයහපත්චරිතක්‍රියාවක්නොවන්නේය

කෘතගුණ දත්වමු දායාදයන් ලබා ගනිමු

කෘතගුණ දත්වමු දායාදයන් ලබා ගනිමු

තවදකුමනසෞභාග්‍යයෙන්ඔබලාසතුවඇතත්ඒ (සියල්ලම ) අල්ලාහුගෙන්මය (සූරාඅන්නහල්53 )

අල්ලාහුගේඅනුග්‍රහයන්තොපිගණන්කරන්නහුනම්එයතොපටගණන්කළනොහැකිය (සූරාඉබ්රාහීම්ඃ34)

එබැවින්මාසිහිපත්කරන්න. මමදඔබසිහිපත්කරන්නෙමිඅකෘතඥනොවන්න(සූරාඅල්බකරා2:152)

තොපිතොපටඅල්ලාහුගෞරවකිරීමඅපේක්ෂානොකරන්නේමන්දඔහුතොපවිවිධඅවස්ථාවන්හිනිර්මාණයකළදමය (සූරාඅන්නූහ්13-14)

අල්ලාහ්තමාගේසෑමස්ථාවරයන්දපිරිවරාදැනසිටිනබවමුස්ලිම්වරයාසිතාගතයුතුයි.අල්ලාහ්පිළිබදබියබැතිකමඔහුගේගරුත්වයහාශ්‍රේෂ්ටත්වයඔහුගේ

සිත්සතන්තුලනැගෙන්නේහෙතෙමඑවිටමය.මේනිසාඅල්ලාහ්ටවිරුද්ධකම්කිරීමහාඔහුටයටහත්කීකරුනොවීමකෙරෙහිඔහුලජ්ජාවටපත්වේ.මෙයඅල්ලාහ්

සමගහැසිරීමේසාරධර්මයන්ය.කුමක්නිසාදයත්තමාපිළිබදවපිරිවරාසිටිනතමදෙවියාටදාසයෙකුප්‍රසිද්ධියෙන්විරුද්ධකම්කිරීමහෝඅකුසල්සහනින්දිතක්‍රියාවන්හියෙදීම

සාරධර්මයක්වියහැකිද? අල්කුර්ආන්මෙසේපවසාඇත.

තොපසගවනදැයදතොපඑළිදරව්කරනදැයදඅල්ලාහුදන්නේය (සූරාඅන්නහ්ල්:19 )

තමාවමෙල්ලකිරීමේශක්තියහාබලයඅල්ලාහ්ලබාසිටිනබවත්ඔහුහැරතමාටකිසිදුඅභයක්හෝනිදහසක්හෝගැලවීමේමාර්ගයක්හෝනොමැතිබවත්මුස්ලිම්වරයාවිශ්වාසකළයුතුයි.

තමසෑමකාර්යයන්ඔහුවෙතමභාරකාරඒසදහාඔහුවවිශ්වාසකළයුතුයි.මෙයතමානිර්මාණයකළදෙවියාසමගහැසිරීමේගුණධර්මයකි.මක්නිසාදයන්දඅභය

ලබාදීමටනොහැකිතැනත්තාගෙන්අභයපැතීමහෝයොමුකරනභාරයඉටුකිරීමටනොහැකිඅයවෙතභාරකිරීම.

(නබිමුහම්මද් ) නුඹ (යම්කිසි) කාර්යයකයෙදීසිටිනවිටදනුඹකුර්ආනයෙන්ඹ්නෑමකොටසක්පාරායනයකරනවිටදතවද (ජනයනි) නුඹලාකරනඹ්නෑමක්‍රියාවකඑහිනුඹලායෙදීසිටියදීදඅපිනුඹලාටසාක්ෂිදරන්නෝමිසනැත. මහලොළවෙහිමෙන්මඅහස්වලඇතිපරමානුවකතරම්දෙයක්වුවදඑයින්සුලුවවහෝවැඞ්වහෝපැහැදිළිලේඛනයෙහිමිසනුඹගේපරමාධිපතිගෙන්සැගවීනැත.( සූරායුනුස්:61 )

නියතවශයෙන්මමමමාගේරබ් (පරමාධිපති) දනුඹලාගේරබ් (පරමාධිපති) දවූඅල්ලාහ්කෙරෙහි (සියලුකටයුතු) භාරකළෙමිඔහු (අල්ලාහ්) උගේනළල්කෙස්රොදින්ඔහු (අල්ලාහ්)අල්වාගෙනමිසඇත්තෙන්මමහිමිඉදිමගෙන්හිය       (සූරාහූද්:56)

එහෙයින්තොපිඅල්ලාහුවෙතටවෙලෙව්වවු .මමතොපටඔහුගෙන්වූප්‍රකටඅනුශාසකයෙක්මි. (සූරාඅද්දාරියාත්:50 )

එහිපිවිසීමටබියවූවන්අතරඅල්ලාහ්ගේආශිර්වාදයලදදෙදෙනෙක්දවූහ. (මොවුහුඒබලවතුන්ගැනනොතකාඒදොරටුවවෙතගමන්ගත්හ.) නුඹලාඔවුන්වෙතවාසල්දොරටුවෙන්ඇතුලු වනු.නුඹලාඑහිඇතුලු වුවහොත්නිසැකයෙන්මනුඹලාජයග්‍රාහකයින්වනුඇත.නුඹලාසැබෑවිශ්වාසකයින්නම් (නුඹලාගේකටයුතු) අල්ලාහ්කෙරෙහිබාරකරන්නැයිපැවසූහ. (6:23)

තමාටහාඅනෙකුත්මැවිලිවලටඅල්ලාහ්ලබාදීඇතිදායාදයන්කෙරෙහිඅවධානයයොමුකොටඒවාතවතවත්තමාටලැබියයුතුබවඅපේක්ෂාකළයුතුයි .එසදහාපිරිසිදු ෙචිතනාවෙන්අල්ලාහ්ටයටහත්වකීකරුවීප්‍රාර්ථනාකළයුතුයි.එසේමඅලංකාරවත්වචනවලින්හාකුසල්ක්‍රීයාවන්මගින්ඔහුගෙන්උපකාරපැතියයුතුයි.

මෙසේකිරීමඅල්ලාහ්කෙරෙහිහැසිරීමේසාරධර්මයක්ලෙසපවතී.මක්නිසාදයත්කවරෙකුගේභාග්‍යයන්සැමදේපිරිවරාපවතින්නේදඔහුගේභාග්‍යයන්තමතමන්ලැබීමට

අපේක්ෂානොවීමදකවරෙකුගේඋපකාරසෑමමැවිලිවලටකෙරෙහිපිරිවරාපවතින්නේදඔහුගේගුණධර්මයක්වියහැකිද?අල්ලාහ්මෙසේපවසයි.

නමුත්මාගේදයාලූභාවයසියලුˆදේකෙරෙහිව්‍යාප්තය  (සූරාඅල් – අරාප් 156 )

අල්ලාහ්ඔහුගේවහලුන්කෙරෙහිකුලුණැතිය.(සූරාඅෂ්ෂූරා:19 )

නියතවශයෙන්මප්‍රතික්ෂේපකරනජනතාවමිස (කිසිවෙක් ) අල්ලාහ්ගේදයාලූභාවයගැනබලාපොරත්තුසුන්කරනොගනී   (යැයිඔහුකීය)(සූරායූසුප්- 87)

අල්ලාහුගේදයාලූභාවය අපේක්ෂාරහිතනොවවු (සූරාඅස්zසුමර්ඃ53 )

තවදයම්ජනකොටසකටඅල්ලාහ් (නපුරක්) අදහස්කළේනම්එයටවැළක්වීමක්නැත .තවදඔහුහැරඔවුනටආරක්ෂකයකුදනැත(සූරාඅර්-රඅද්11 )

(නබි) නියතවඔබගේස්වාමියාගේඇල්ලීමඉතාදැඞ්ය.(සූරාඅල්බුරූජ්ඃ12 )

මුස්ලිම්වරුන්අල්ලාහ්ටකීකරුවීඔහුගේෂරීඅත්හෙවත්අණපණත්අණුගමණයකරනකළතමපොරන්දුවඔහුටලැබූබවත්ඔහුගේතෘප්තියනම්වූඇදුමඔහුටපැළදුබවත්අල්ලාහ්

සිතනපරිදිඑමමුස්ලිම්වරයාඅල්ලාහ්ටවිරුද්ධකම්කරනකළඅල්ලාහ්ගේඅවවාදයඔහුගෙන්තමාටපහළවූබවඔහුසිතාගතයුතුයි.මෙයඅල්ලාහ්ගේඅවවාදයඔහුගෙන්තමාටපහළ

වූබවඔහුසිතාගතයුතුයි. මෙයඅල්ලාහ්කෙරෙහිඔහුගේඔහුගේයහපත්ආකල්පයක්බවටපත්වේ.එසේනොමැතිවඅල්ලාහ්කෙරෙහියහපත්ආකල්පයක්ඇතිනොකරඔහුටවිරුද්ධකම්කිරීමඔහුටකී

කරුනොවීමහාඔහුතමාටරැකබලාසිටින්නෙකුහෝකරනපාපයන්සදහාවිපාකලබා ෙදන්නෙකුහෝෙනාමැතිබවසිතීමසාරධර්මනොවන්නේය.අල්ලාහ්මෙසේපවසන්නේය

නමුත්ඔබලාකරනඅධිකක්‍රියාවන්අල්ලාහ්දනොදැනසිටිනබවඔබලාසිතමින්සිටින්නේයඔබලාගේදෙවියාකෙරෙහිඔබලාමෙවැන්ආකල්පයඔබලාටවිනාශයෙහිකිදාබැසිය

එබැවින්ඔබලාඅලාභකරුවන්සේපත්වූහ(41:22-23 )

එසේමමුස්ලිම්වරුන්අල්ලාහ්කෙරෙහිබැතිසිතින්ඔහුටකීකරුවීසිටිමින්ඔහුගේකුසල්ක්‍රියාවන්ටඅල්ලාහ්ටකුලියලබානොදෙනබවත්තමාගේවන්දනාමානයන්හාකීකරුවීමඔහු

පිළිනොගෙනබවත්විශ්වාසකළදඑයඔහුඅල්ලාහ්හාකෙරෙහිගුණධර්මයක්නොවේ

කවරෙකුඅල්ලාහ්ටහාඔහුගේදුතවරයාටකීකරුවීඅල්ලාහ්කෙරෙහිබියබැතිකමින් (සිටඔහුටවිරුද්ධකම්කිරීමෙන්වැලකීසිටින්නේදවිජයග්‍රාහකයන්හෙතමඔවුන්මවේ (සූරාඅන්නූර්ඃ52 )

මීටපෙර (එදාවිසූමනුෂ්‍යවර්ගයාටසදහා (ඔහුතව්රාතයදඉන්ජීලයදපහළකළේයතවද (හොදනරකතීරණයකිරීමේමිනුම්ඒකකයවනමෙමපුර්කානයදපහළකළේයඑබැවින්අල්ලාහ්ගේඅණපනත්ප්‍රතික්ෂේපකරන්නවුනටදැඞ්විපාකලැඛෙනුඇත.අල්ලාහ් (පාපිෂ්ඨකම්වලටපලිගන්නාවූසර්වබළධාරීවේ.(සූරාආලුඉම්රාන්ඃ4 )

යමෙකුයහපතරැගෙනපැමිණියහොත්ඔහුටඑවැනිදැයෙන්දසගුණයක්ඇත.යමෙකුඅයහපතරැගෙනපැමිණියහොත්ඔහුටඑවැන්නක්මමිසපලවිපාකනොදෙනු

ලැබේඔවුනටකිසිදුඅසාධාරණයක්සිදුකරනනොලැබේ (සූරාඅන්ආම්ඃ160 )

කෙටියෙන්කියනවානම්මුස්ලිම්වරයාතමාටදයාදයන්පිරිනැමූදෙවියන්ටතුතිපිදීමඔහුටවිරුද්ධකම්කිරීමටවෙහෙසදරනකළලැජ්ජාවීමදඔහුකරාසත්‍යභාවයෙන්යොමුවීදඔහුවෙතම

විශ්වාසයතැබීමදඔහුගේසත්‍යභාවයෙන්යොමුවීමදඔහුවෙතටවිශ්වාසයතැබීමදඔහුගේභාග්‍යන්අපේක්‍ෂාකරනඅමතරවඔහුගේවිපාකකෙරෙහිබියවීමදඔහුසියපොරන්දුව

ඉටුකරනබවත්ඔහුතමාකැමතිඅයටතමාඅප්‍රමාදකළපරිදි විපාකපිරිනමනබවත්ඔහුකෙරෙහියහපත්ආකල්පයක්පැවත්වීමටදඅල්ලාහ්කෙරෙහිපවත්වනගුණධර්මයකිඔහුමේවාකුමනආකාරයන්ගෙන්හාකුමනප්‍රමාණයෙන්අනුගමනය

කරන්නේදඒඅනුවඔහුගේතරාතිරමහාගෞරවයඋසස්වේ

 

Related Post