එදිනෙදා පිළිපැදිය යුතු ආචාරධර්ම

විශිෂ්ඨආචාරධර්මසහයහපත්ගුණාංගසෑමමුස්ලිම්වරුන්මදැනගතයුතුඅතරඑA සදහාපුහුණූවීමදඅවශ්‍යයවේ

අල්කුර්ආනයේමෙසේසදහන්වේ

ඇත්තවශයෙන්මඅල්ලාහ්සාධාරණකමදයහකමදඥාත්ිසංග්‍රහයදඅණවන්නේයදුෂණකමින්දපව්කමින්දනපුරුකමින්දවළකින්නටඅණවන්නේයඋපදේශිතවනුපිණිසතොපටඋපදෙස්දෙන්නේයසූරාඅන්නහ්ල් – 90

24

ස්වර්ගයකරාවේගයෙන්ඇදයනයහපත්කි්‍රයාවකුමක්දැයි? නබිතුමාගෙන්ව්මසනලදීඑයටනබිසල්තුමාඅල්ලාහ්තආලාසතුභියකමසහයහපත්ගුණාංගයැයිව්චාළෙAය      -තිර්මිදිග්‍රන්ථයආශ්‍රයෙනි

පාපෝචිචාරණයකිරීම

අපකලවරදවටහාගෙනඑA සදහාඅල්ලාහ්තආලාවෙතහැරිසමාවඇයදියයුතුයඑසේමඑA අපරාධයෙන්වැලකීනැවතඑමපාපයටයොමුවීමෙන්දඅපවැළකීසිටීයයුතුයඑසේමඅල්ලාහ්ගේසහඔවුගේදුතයාගේඅණපිළිපැදියයුතුය

අල්කුර්ආනයේමෙසේසදහන්වේ

පසුතැවිලිවීමභාරගැනීමඅල්ලාහ්කෙරෙහිපවරාගත්තේනොදැනුවත්වවැරදිකරවහාමක්ෂාමවඅයැදීඅයගෙන්යඅල්ලාහ්ඔවුන්ගේපසුතැවිලිවීම්භාරගන්නේයඅල්ලාහුදන්නේයනුවණැතිය

සූරාඅන්නිසා-17

ඡනයිනි` අල්ලාහ්තආලාගෙන්පව්සමාවඅයදි්න්නඔවුගෙන්මවැරදිවලටසමාවඅයදින්නනියතවශයෙන්මාදිනකටසියවතාවක්පව්සමාවඅයදිමියැයිමුහම්මද්නබි (සල්) තුමාපැවසුවේය

1- ඉහතවාක්‍යයෙහ්ිදිඅපටසදහන්කරනුයේපව්කමාඇයදීමභාරගත්බවදකවරෙකුතමාඅපරාධඅත්හැරහදිස්සියේමඔහුකරපුපාපයන්සදහාපව්කමාඅයදින්නේදඅල්ලාහ්ඔහුගේපව්කමාවපිළිගන්නේය

2- අපගේපව්කමාවඅල්ලාහ්තආලාලගපිළිගැනීමටකැමැත්තක්දක්වන්නේනම්එයටකොන්දේසි4ක්අවශ්‍යයි

1-තමාමෙතෙක්කළපාපකී්‍රයාවන්ගෙන්සම්පූර්ණයෙන්වැලකීම

2-නැවතවරක්එමඅපරාධයනොකරනබවටස්්ථීරකරගැනීම

3-කළපාපයන්සදහාපසුතැව්ලිවීඅල්ලාහ්තආලාගෙන්පව්කමාඇයදීම

4-මිනිසුන්ගේඅයිතිවාසිකම්කඩකරතිබේනම්එයඔවුන්ටලබාදීතමානිදොස්වියයුතුය

උදාහරණවශයෙන්මුස්ලිම්වරයෙකුසතුකාර්්‍යයන්හෝමුදල්හෝබලහත්කාරයෙන්යම්දෙයක්වංචාකරතිෙබිනම්එයනැවතලබාදියයුතුය

අවංකභාවය

කථාවෙන්කි්‍රයාවෙන්සහබොරුකීමෙන්වැළකීමඅවංකභාවයවේ

අල්කුර්ආනයේමෙසේසදහන්වේ

එම්බලව්ශAවාසවන්තයිනි` අල්ලාහ්ටබීයවවුතවදසත්‍යවාදින්සමගවවු

සූරාඅත්තව්බා- 119

සත්‍යයභාවයයහපත්මාර්ගයකරාගෙනයයියහපක්මාර්ගයස්වර්ගයකරාගෙනයයිඑසේමඔහුසත්‍යපුද්ගලයෙක්වනතාක්කල්සත්‍යයපැවසීයයුතුයනුවෙන්නබීතුමාපැවසුවේය

1- ව්ශAවාසවන්තයාතමාසදහන්කරනදේසම්බන්ධවසත්‍යභාවයෙන්සිටීයයුතුඅතරඔහුසෑමඅවස්ථාවකදීමඑනම්එයඔහුටවිරුද්ධවපැවතියදඔහුඔහුගේසත්‍යයභාවයෙන්ස්ථීරවසිටීයයුතුයඑයඔහුගේතමාටඅයිතිනෑයෙකුවූවදඇයිදයත්අවංකභාවයසත්‍යයවේඑසේමඑහිප්‍රතිඵලයස්වර්ගයවේ

2- මුස්ලිම්වරයෙක්ඔහුගේකාර්්‍යයෙහිදිඅවංකව්යයුතුයඔවුන්ගේගණුදෙණූවලදීහාවෙළදකටයුතුවලදීඅවංකව්යයුතුයඇයිදයත්ඛෙරුකීමරැවටීමවංචාකිරිමයනකාරණානිරයෙහිදිඔහුටදඩුවම්ගෙනදෙනුලැෙබි

ව්ශ්වාසවන්තකම

මුස්ලිම්වරයෙකුසතුවව්ශ්වාසවන්තලෙසතබායනසියලුමකාරණාසහවස්තුන්එA ආකාරවතබාආරක්ෂාකිරිමව්ශ්වාසවන්තකමවේ

අල්කුර්ආනයේසූරාඅන්නිසා58වාක්‍යයෙහිමෙසේසදහන්වේ

ඇත්තෙන්මභාරහාරඑයහිමිඅයවෙතපවරවුයිදතොපිමින්සුන්අතරමිනිසුන්අතරවිනිශAචයකරවුයිදඅල්ලාහ්තොපයඅණකරන්නේයඇත්තෙන්මඅල්ලාහ්යමකින්තොපටඋපදෙස්දෙන්නේදඑයහොදයඇත්තෙන්මඅල්ලාහ්අසන්නේයසියල්ලදක්නේය

කුහකවංචකයින්එනම්මුනාෆික්සඳහාපැහැදිලිලක්ෂණ3ක්එනම්කථාකිරිමේදීබොරුකීමපොරොන්දුකඩකිරිමසහකෙනෙකුගේවිශ්වාසවන්තකමකඩකිරිමයයිමුහම්මද්නබීතුමාවදාලසේක

1- මුස්ලිම්වරයෙකුඅනිවාර්්‍යයෙන්ඔහුගේඅයිතිකරුවෙකුවූවදමුස්ලිම්නොවන්නෙකුවූවදඔවුන්ගේවස්තුන්එA ආකාරයටභාරදියයුතුයිඑමවස්තූන්ඒආකාරයටමඅයිතිනරුවන්ටලබාදෙනලෙෂඅල්ලාහ්අණකරයිඇයිදයත්තමඅයිතිකරුවන්ටවිශAවාසවන්තකයින්ලෙසඉදිරිපත්වනලෙසඅල්ලාහ්අණකරඇත

2- මුස්ලිම්වරයෙක්කම්මැලිකරුවෙක්හෝඔහුගේවැඩසම්බන්ධවකාලයනාස්තිනොකරඔහුගේවැටුපටඅනුවරැකියාවේනියැළෙන්නෝයමෙසේනියමාකාරවකාර්්‍යයෙහිනොයෙදීකාලයනාස්තිකරසහරැවටීම්කිරිමඅවිශ්වාසකමකි

3- අල්ලාහ්විසින්ආශීර්වාදකරනුලැබුසියලුදෙයක්මඑනම්ඇසීමපෙනීමසෞඛ්‍යයඥානයමුදල්සහළමුන්අල්ලාහ්විසින්දෙනුලැබුවි්ශ්වාසවන්තකමවේඑAවාසම්බන්ධවඅල්ලාහ්තආලාවිසින්මරණීන්මතුඡීවිතයේදිප්‍රශAණකරනුලැෙබිඑමනිසාඅපඑයආරක්ෂාසහිතවතබාගතයුතුද? එයඅපඅල්ලාහ්ටකීකරුලෙසතබාගතයුතුද? අකීකරුලෙසතබාගතයුතුද?

අල්කුර්ආනයේඅල්ඉස්රා36සදහන්වේමුඹටඑහිදැනුමක්නැතිදැයඅනුගමනයනොකරවපොළොවවිදාරනයකරන්නටමුඹටනොහැක්කේමයමුඹගේගර්විතවීමෙන්කදුමෙන්උස්වන්නටදමුඹටනොහැක්කේමය

ඉවසිලිමත්භව

අපගේසහෝදරයින්සමගපීඩාවෙන්සහවිපත්තියෙන්යුතුවහැසිරිමඉවසිලිවන්තභවවේ

අල්කුර්ආනයේසදහන්වේවිපතක්පැමිණීකල්හිඇත්තෙන්මඅපඅල්ලාහ්ටඅයිතිඅයයඔහුවෙතමයළිත්පැමිණෙනඅයවන්නෙමුයිකියනඅයටසුභාරංචිදෙවඅල්බකරා-156

 

1- මුස්ලිම්වරුන්ඔවුන්රෝගාතුරවූඅවස්ථාවලඉවසිලිවන්තවසිටීයයුතුයඑසේමඔහුගේවේදනාවසුවකිරිමටදොස්තරවරයෙකුවෙතගොස්වෙදකම්කිරිමඅත්‍යවශ්‍යය

අල්කුර්ආනයේසදහන්වේඅල්ලාහ්ගේ්මාග_යෙහිඅගිදම්කරවුතොපගේඅතින්තොපිවිනාශයටනොවැටෙවුයහකම්කරවුඇත්තෙන්මඅල්ලාහ්යහකම්කරනඅයපි්‍රයකරන්නේයසූරාඅල්බකරා – 195

 

2- මුස්ලිම්වරයෙකුදුර්භීක්ෂ (දුප්පත්) සහසාගින්නයනඅවස්ථාවන්හිදිඉවසිලිවන්තවකටයුතුකළයුතුය

අල්කුර්ආනයේසදහන්වේසූරාඅල්මුල්ක් – 15

ඔහුයැතොපටපොළොවවසගකෙළෙA එසේහෙයින්එහිදිසාවිදිසාවන්හිතෙපිප්‍රායණයකොටඑහිසම්පාදිතදැයින්අනුභවකරවුඔහුවෙතටැයැපුනරුත්ථානය

3- මුස්ලිම්වරුන්ඉස්ලාම්හිවගකීම්ඉටුකිරිමේදීදඉවසිලිවන්තවියයුතුයඋදා:සලාතයඋපවාසය

එසේමඑAවාඅත්නොහැරආරක්ෂාකරගතයුතුයිඑA සදහාඅල්ලාහ්තආලාගෙන්වරප්‍රසාදඉල්ලාසිටීයයුතුයඅල්කුර්ආනයේසදහන්වේසූරාඅස්සුමර්

එම්බලමගේවිශ්වාසකරනවහලුනි` තොපගේහිමිටබීයබැතිවත්වවුමෙලොවැයහකරනඅයටයහකිඅල්ලාහ්ගේභූමියවිස්තිණීයඇත්තෙන්මඉවසිලිවන්තයින්ටනැතුවගෙවනුලබන්නේයයිකියව

4- මුස්ලිම්වරයෙකුසෑමඅවස්ථාවකමපාපකි්‍රයාවන්කිරිමෙන්මිදීමටඋත්සහකළයුතුයඑසේමෂෙයිතාන්ගේපාදයේගමන්කිරිමෙන්වැළකියයුතුයඇයිදයත්ෂෙයිතාන්පිළිකුල්සහගතපාපකි්‍රයාවන්කිරිමටසහඅනුන්ටහානිඇතිකිරිමටමගපාදාදෙන්නේය

5- ඉස්ලාමයේඉවසීමයනුහිංසාපීඩාවටයටත්වීමහෝඅපහාසයටලක්වීමයනුවෙන්අදහස්නොකෙරේපීඩාවකදීහෝඉවසිලිවන්තවසිටියයුතුඅතරඅයුක්තියේදීසහමුස්ලිම්යරයෙකුනින්දාකිරිමෙන්ඉවත්වියයුතුයඇයිදයත්මුස්ලිම්වරුන්අධිකවටිනාකමනින්යුක්තකයන්ය

අල්කුර්ආනයේසදහන්වේසූරාඅල්මුනාෆිකූන්

අපිමදීනාවටපුණපැමිණෙන්නෙමුනම්බලවත්හුදුබලයත්එයින්නෙරපන්නාහයිඔවුහුකියතිබලසම්පන්නබවඅල්ලාහුටදඔහුගේරසුල්වරයාටදවිශ්වාසකරන්නවුනටදයඑහෙත්නයවංචකයෝනොදනිත්

අල්කුර්ආනයේසූරාඅල්ඉම්රාන්සදහන්වේ

තොපිඅධෛය×නොවවුශෝකනොවවුතොපිවිශ්වාසකරන්නහුනම්තොපිමයඡයලබන්නෝ

Related Post