ඔවුන්ගේපැවත්මගැනවිශ්වාසකිරීම+ඔවුන්ගේනම්සහසතුවගකීම්විශ්වාසකිරිම
සබෑමුස්ලිම්මිනිසාදෙවියන්වහන්සේගේසුරදුතයින්ගැනවිශ්වාසකරයි.ආහාරපානහෝනින්දඅවශ්‍යනොවන
ස්වභාවයක්දරනඔවුන්ආධ්‍යාත්මිකහාශ්‍රේෂ්ඨජීවීන්පිරිසක්වෙති.
ඔවුන්තුළකිසිදුශාරීරිකආශාවන්හෝභෞතිකඅවශ්‍යයතාවයන්නැත.ඔවුහුතමදිවාරාත්‍රීකාලයන්දෙවියන්වහන්සේගේසේවයසදහාමකැපවීසිටිති.ඔවුන්සියලුදෙනාමටමනිශ්චිතවගකීමක්පැවරීඇත.
අපගේපියවිඇසින්එමසුරදුතයින්දැකගතනොහැකිනම්එමගින්ඔවුන්ගේපැවත්මක්නැතයිඅදහස්නොකෙරේ. මෙලොවඇසටනොපෙනෙනහෝඅවයවමගින්දැනගතනොහැකිඛෙහෝදේවල්ඇත.ඒවාපවතිනබවඅපිවිශ්වාසකරමු.
(අහස්වලඇතිදෑසහමහපොළවෙහිඇතිදෑවූසප්‍රාණිකදැදමලක්වරුදඅල්ලාහ්ටසුජූද්කරති.තවදඔවුහුඋඩගුනොවෙති.ඔවුනටඉහළින්සිටිනඉහලින්රබ් (පරමාධ්පති)ටඔවුහුබියවෙති.තවදතමන්ටකරනලදදෑකරත)).(සූරාඅන්නහල්:49:50 )
මලක්හෙවත්සූරදුතවරුන්ගුප්තලෝකයෙහිසිටිනපිරිසකි .ඔවුහුඅල්ලාහ්ටවන්දනාමානයකිරීමසඳහාමවනලදඅයයි. ඔවුන්ටමවාපෝෂණයකරනශක්තියක්දවන්දනාමානයටසුදුසුකමක්දනොමැත. අල්ලාහ්ඔවුන්ටතමඅණටසම්පූර්ණයෙන්කීකරුවීපිළිපැදීමේස්වභාවයදඒවානිසියාකාරවඉටුකිරීමේශක්තියදලබාදීඇත. අල්ලාහ්තාආලාමිනිසාටමගපෙන්වීමසඳහාසමහරදේවදුතයින්ඔවුන්අතරින්තෝරාපත්කරමලායිකාවරුන්ගේමාර්ගයෙන්එමදේවපණිවිඩයහෙළිකලහ. මේහැරමෙලොවෙහිසමහරවැදගත්කාර්යභාර්්‍යයක්ඔවුන්ටභාරකළඅතරදෙවියන්ගේපවිත්‍රමැවීමකි. මෙයඉස්ලාමියභක්තිවිශ්වාසයේදෙවනඅංගයයිතව්හීද්නම්සංකල්පයෙන්පැවතියහැකිකෙලෙස්දුරුකොටපවිත්‍රවත්කරනබැවින්දෂිර්ක් (බහුදේවවාදය) ඇතිවීමේඅනතුරුවලක්වනබැවින්දමෙයඉතාවැදගත්විශ්වාසයක්වේ
අහස්හිසහමහපොළවෙහිතිඛෙනසියල්ලඔහු (අල්ලාහ් ) ටය.ඔහුගේසන්නිධානයෙහිසිටිනඅය (මලක්වරු) ඔහුටඅවනතවීමටඋඩගුනොවෙති.තවදඔවුහුවිඩාවටපත්නොවෙති.ඔවුහුදිවාරාත්‍රියෙහිගුණගයති.අත්නොහිටුවති.(සූරාඅල්අන්බියා:19:20)
සියලුමමලායිකාවරුඅපිවිශ්වාසකරනඅතරසමහරමලක්වරුපැහැදිළිවවෙන්කොටවටහාදැකගතනොහැක. යහෝදිවරුමුහම්මද් (සල්ලල්ලාහුඅලෙයිහිවසල්ලම්) පරිභවකළාපමණක්නොවතෝරාගත්දිව්‍යමයදුතයාවූජිබ්රීල් (අලෙයිහිස්සලාම්) ගැනදඅපහාසමුඛයෙන්කතාකළහඔහුඅපගේසතුරාඔහුආශිර්වාදයේමලක්වරයෙකුටවඩාශාපයේමලක්වරයෙකි .
ඒකවචනය මලක් -මලාක් ملك / ملاك
බහුවචනය මලායිකා ملائكة
මලායිකාවරුන්ගේස්වභාවය:-
පියවිඇසින්දැකියනොහැක දෘෂ්ටිගෝචරය. භෞතිකලෝකයේකොටසක්නොවේ. අපටඔවුන්දැකියනොහැකවුවත්සමහරඅවස්ථාවලමිනිස්ස්වභාවයෙන්දැකියහැක. සාමන්‍යමිනිසුනටතමපියවිඇසින්දැකගතනොහැකිය.
﴿واذقالربكللملائكةانىجاعلفى الأرضخليفة,﴾
(නබිමුහම්මද් ) නුඹගේපරමාධිපතියාණන්මලක්වරුන් (සුරදුතයින්) අමතානියතවශයෙන්මමමපෘථීවියෙහිකලීපාවරයෙකු (නියෝජිතයෙකු) පත්කරන්නටයමියිපැවසූඅවස්ථාවසිහියටනගනු(2:30 )
මලායිකාවරුජින්වරුසහසාමාන්‍යමිනිසුන්අතරඇතිවෙනස:
මලයිකාවරු |
මිනිසුන් |
ජින්වරු
|
|
නිර්මාණය(මැවීම) |
ආලෝකයෙන් |
පසෙන් |
ගින්නෙන්
|
ගණන්ගැනීම (සංඛ්‍යාව) |
නොමැත(අසංඛිත) |
ඇත |
|
තෝරාගැනීමේනිදහස |
නොමැත |
ඇත |
|
ආනිසංසහාදඩුවම් |
නොමැත |
ඇත |
ඔවුන්ටනාමගුණාංගසහවර්ණනාඇතිනමුත්අපදන්නේඅල්කුර්ආනයේසඳහන්වනනම්පමණිඔවුන්සතුකාර්යභාර්ය (වගකීම්මෙලොවහාපරලොවදෙවියන්නියමකළපරිදිඅකුරටමපිළිපදියි)
විශ්වාසවන්යිනි මිනිසුන්ද මිනිසුන්දගල්ද ඉන්ධන බවට පත්කළ හැකි නිරාගින්නෙන්ඔබ ඔබටද ඔඹ ෙග් පවුෙල් අයවද ආරක්‍ෂාකරගනිවු. එහිදැඩි හැකියාවන් අැති ශක්ති සම්පන්න මලායිකා වරැන් පත්කරැණු ලැබ අැත්ෙත්ය. අල්ලාහුඔවුනටඅණවනදැයෙහිඔවුහුඅකීකරුනොවන්නෝයඃඅණවනලදදැයකරන්නෝය(අතතහ්රිම්66:6 )
මලායිකාවරුවිස්වාශකරනආකාරයඃ
ඔවුන්ගේනම්සහගුණාංගවගකීම්ගැනඅල්කුර්ආනයේසදහන්වනආකාරයටමවිස්වාශකළයුතුයි. අල්කුර්ආනයේසදහන්සමහරමළක්වරුසහඔවුන්ගේක්‍රියාවන්මෙහිසදහන්වේ.
u-සියලුමමලායිකාවරු: අල්ලාහ්තාආලාවනැමදීමට
බයිත්අල්මඃමූර්යටසෑමදිනකමමලායිකාවරු70 000ක්නැමදුම්කිරීමටයනඅතරනැවතඅවසානදිනදක්වාආපසුනොපැමිණෙති.
v-රකීබ්සහ අතීද්:(අපෙග් දකුණුපසවම්පසකුසල්අකුසල් (කිරියාවන්සටහන්කිරිම) ලේඛනගතකිරිම
මේමලක්වරුන්දෙදෙනාගැනවිස්තරකිරිමේදීරකීබ් (තේරුමඔබවබලාසිටීම) සහඅතීද් (ඉතාබලවත්යම්දෙයක්) බොහාතුන්ගේමතවලටඅනුවයනුවෙන්හැඳීන්වේ.
w-මුන්කර්සහනකීර්:මිනීවලතුලප්‍රශ්නවිමසන්නන්පහතසඳහන්ප්‍රශ්නවිමසයි.
- ඔබගේස්වාමියාකව්ද?
- ඔබගේනබිකව්ද?
- ඔබගේආගමකුමක්ද?
- ඔබගේවේදග්‍රන්ථයකුමක්ද?
x–මලකල්මව්ත්:මරණාසන්නඅවස්ථාවේදීකුමනස්ථානයකසිටියත්එමස්ථානයටගොස්ප්‍රාණයඅත්පත්කරගනියි
තොපමතපත්කරනුලදමරණමලක්තෙමතොපමරණයටපත්කරන්නේයපැසුලුතොපගේහිමිවෙතය. තොපපුනපමුණුවනුලබන්නේයිකියව.(සූරාඅස්සජදා:11)
- රහ්මා(සුඛිතය)ලබාදෙනහාදඩුවම්ලබාදෙනමලායිකාවරු මරණයටපත්වන්නාගේතත්වයට(කිරියාවලට) අනුවමලකල්මවුත්ටඋදව්කිරිම
x-ඉස්රාපීල් :හොරනෑවපිඹින්නා (සූර්නලාවපිඹින්නා)
සූර්පිඹිනුලබන්නේයඅල්ලාහුසිතූඅයහැරඅහස්හිඅයදපොළෙවෙහිඅයදමැරෙන්නෝය .පැසුලුඑහිනැවතවරක්පිඹිනුලබන්නේය .එවිටඔවුහුනැගිටබලාසිටින්නෝය(සූරාzසුමර්:68 )
y– ජිබ්රිල්අලයිහිසලාම්: මිනිස්ජීවයටප්‍රාණයපිඹීමනබිවරුන්ට (වහී) ශුභාආරංච් (එළිදරව්) කිරීමසහධර්මයඉගැන්වීමඅල්ලාහ්ගේශ්‍රේෂ්ටමලක්වරුන්අතරින්කෙනෙකිඅල්කුර්ආනයේමෙමමලක්වරයාටරූහුල්කුද්ස් (පරිශුද්ධආත්මය) යනුවෙන්හැදින්වේසෑමවර්ෂයකමරමදාන්මසඅවසන්දිනදහයතුළලයිලතුල්කදර්රාත්‍රියෙහිජිබ්රීල්සුරදුතයාසහඅනෙකුත්සුරදුතයින්සමගමහපොළවටඑනබවඅල්කුර්ආන්හිසඳහන්වේ
මෙයඅල්ලාහ්අල්කුර්ආනයේමෙසේසඳහන්කරයි.විශ්වාසකරනඅයතහවුරුකිරීමටදසෘජුමාර්ගයක්ලෙසද (අල්ලාහ්ට) අවනතවනඅයටශුභාරංච්යක්ලෙසදනුඹගේරබ් (පරමාධිපති) ගෙන්රූහුල්කුද්ස් (පිවිතුරුආත්මය)එයසත්‍යයසමග (නුඹවෙත) පහළකලේයයි (නබිමුහම්මද් ) කියනු(සූරාඅන්නහ්ල්:102)
- ඔහුටපියාපත්600ක්ඇතිඅතරඅනෙක්මලායිකාවරුන්ටවඩාකාර්යයබහුලවේඔහුමලායිකාවරුන්ගේනායකයාය
z–මීකායිල්
- වර්ෂාවසඳහාකටයුතුකිරිම
- බීජප්‍රරෝහණයකිරිම
- ශාඛසහසත්වවර්ධනයකිරිම
- සෑමබිජුවකටමජීවයදීමආහාරආහාරසැපයීමමල්ඵලගැනවීම
{-රද්වාන්: ස්වර්ගයටඅධිපති
|-මාලික්: අපායට අධිපති19දෙනෙකුටභාරවකටයුතුකරයිනිරයටඅධිපතිඉතාඅඳූරුමුහුණනින්රෞද්‍රස්වරූපයකින්යුක්තවේඅපායේඑක්දිනක්අවුරුදු50 000සමානවේ
එම්බාමාලික්මුඹහිමිඅපඋච්ජෙදකෙරේවායිඔවුහුඅඬගාන්නෝයඇත්තෙන්මතොපි (මෙහි) සදාවසන්නහුයයයිකියන්නේය( සූරාඅzස්zක්රුප්:77)
අර්ෂයදරාසිටින්නෝවිනිශ්චයදවසේමලක්වරුන්8දෙනෙක්අර්ෂයදරාසිටීඑමමලායිකාවරුන්ගේඋරහිස්හාකණඅතරපරතරයඅවුරුදු700අශ්වයෙක්පිටින්ගමන්කිරිමටසමානය
|–හාරුත්සහමාරුත්:
ඉන්ද්‍රජාලය (මන්ත්‍රගුරුකම්)ඉගැන්වීමනමුත්ඒගැනඅනතුරුහැගවීමක්කිරීමසාමාන්‍යසිරිතක්වියඑයමෙසේයඅපමේපෙළඹවීම්කරනුයේහුදෙක්ඔබපරීක්‍ෂාකරබැලීමපිණිසපමණ
එහෙත්ෂසිතාන්හූඉන්ද්‍රජාලය(සූනියම්ශාස්ත්‍රය)බාබිල්හිහාරූත්මාරූත්දයනමලක්වරුදෙදෙනාටපහළකළදැයදමිනිසුනටඋගන්වමින්විශ්වාසනොකරන්නෝවූහපෙළඹීමක්පමණක්
මුඑහෙයින්අවිශ්වාසනොකරවුයිඔවුන්දෙදෙනාකියනතුරුඔවුහුකිසිවෙකුටනොගැන්වූහ)(අල්කුර්ආන්:102)
එහෙයින්මෙමවිද්‍යාවෙන්පිහිටඉල්ලාඑයලබාගෙනඔබමෙලොවජීවිතයත්පරලොවජීවිතයත්යනදෙකමවිනාශයටපත්කරනොගතයුතුයමෙමඅතතුරුහැගවීමනොතකාවිශාල
පිරිස්ඔවුන්වෙතසුරවශීගුරුකම්අණවිනහදිහූනියම්ආදියකරවාගන්නාඅටියෙන්පැමිණියහ
අල්ලාහ්ගේඅණපරිදිමිනිසාවආරක්‍ෂාකිරිම
•භ්‍රෑණයට (ගැඛෙහිඇතිදරුවාට)ආශ්වාසප්‍රශ්වාසකිරිමසඳහාකටයුතුකිරිම
•මුස්ලිම්වරුන්ටපුජනීයයුද්ධකටයුතුවලදීසහායදැක්වීම
•ලූත්හාආද්නබිවරුන්ටඅකීකරුවුණඅයවෙනුවෙන්ඔවුන්ගේගම්මානයක්විනාශකිරිම
විශ්වාසවන්තයන් කෙරෙහි ස්නේහය දැක්වීම:
මෙයදඔහුසතුඑක්වගකීමඅල්ලාහ්ගේදුතයාමෙසේපවසාඇතඅල්ලාහ්තාආලාතමගැත්තෙකුකෙරෙහිස්නේහයදක්වන්නේදජිබ්රීල් (අලයි) හිස්සලාම්ඔහුවෙතකැදවාඅල්ලාහ්ඔහුටස්නේහයදක්වයිඑමනිසාඔබදඔහුටස්නේහයදක්වන්නභූමියෙහිසියලුදෙනාමප්‍රියකරනපුද්ගලයෙක්බවටපත්වේ
මලක්වරුසතුගුණාංගහාලක්‍ෂණඃ-
- ඔවුන්ටපියාපත්ඇතසමහරුන්ට2 3 4වශයෙන්ඇත
- සමහරුඉතාබලවත්හාශක්තිමත්වේ
- වංශයක්හාලිංගභේදයකින්තොරය
- ඔවුන්ටමිනිස්ස්වරූපයෙන්වෙස්වලාගතහැක
- ඔවුන්පේළිවලට (සෆ් )සිටීම
- ඔවුන්ටදෙවරුවක්ඇත (පජර්සහඅසර් )
- ඔවුන්ඉතාපවිත්‍රවත්යඅපිරිසිදුස්ථානවලනොගැවසෙතිඔබලාගේනිවෙස්වලඅපිරිසිදුදැයින්තොරවතබන්න
- මලායිකාවරුන්ටඅනෙක්සතුන්දදැකියහැකඔබකුකුළෙකුගේහඩටසවන්දුන්නේනම්උන්මලායිකාවරුදැකඇතඑහෙයින්අල්ලාහ්ගේකරුණාව (රහ්මාව)අයැදින්නතවදබූරුවකුගේහඩටසවන්දුන්නේනම්ඌෂයිතාන්දැකඇතඑහෙයින්ෂයිතාන්ගේනපුරෙන්ආරක්‍ෂාවපතන්න(හදීස්)
- ඔවුන්ආහාරපානඅනුභවනොකරයි
මලායිකාවරු විශ්වාස කිරිමෙන් ලැඛෙන ප්‍රතිඵල :-
- අල්ලාහ්ගේශ්‍රේෂ්ටත්වයශක්තියසහආධිපත්‍ය (බලය ) ගැනඇතිදැනුමතේරුම්ගෙනඉතාපරික්‍ෂාවෙන්සිටීම
- අල්ලාහ්අපසතුවපවතිනසැළකිල්ලටකෘතගුණසැළකීම
- අල්ලාහ්තාආලානැමදීමවෙනුවෙන්කුමක්කලේදඒසඳහාආදරයදැක්වීම
References:
1-Taqwiyat-ul-Iman(Shah Ismail Shaheed)
2-He came to Teach You Your Religion(Jamal al –Din M.Zarbozo)
3-Al Aqeeda al wasatiya
4-Al Aqeedaul-Tahawiya
5-six Pillars of Iman
Sinhala translation:SharafunNisa