සාමය සඳහා වූ පරිශ්‍රමය

සාමය හා සමගිය

සාමයේ උල්පත ඉස්ලාමයයි

ඔවුන් ඉතා නිනදිත විදිහට හලාල් යන එම ඉස්ලාමීය අනන්‍යතාවයටත් එය නිකුත්කරන සමස්ථ ලංකා ඉස්ලාමීය විද්වත් සංගමයටත් (ජමිඉය්යතුල් උලමා) එහි සාමාජිකයින්ටත් අපහාස කිරීමට පටන් ගත්හ.එහි උචිචතම අවස්ථාව වූෙය් ෙලා්කෙය් ප්‍රථම වරට ෙදවිෙයක් පඹෙයක් හැටියට නිර්මාණ කර එය පුලුස්සනු ලැබීමය.නියත වශෙයන්ම ශ්‍රී ලංකාව වැනි බහුතර සිංහල ෙබෟද්ධයින් ෙවෙසන රටක අවිහිංසාව ෙද්ශනය කරන බුදු දහම පිළිපදින ෙබෟද්ධාගමිකයින් පූජ්‍ය පක්ෂෙය් සහය අැතතිව අල්ලාහ් ෙදවියන්ෙග් පිළිරැවක් තනා එය පිලිස්සීම ඔවුන් තුල ඉස්ලාමි දහම පිළබඳව,එම දහම පිළපදින මුස්ලිමිවරැ පිළිබඳව අැති ෙෙවරය,ෙක්‍රා්ධය,ද්ෙවිශය විදහා දක්වයි.ෙමවැනි අශිෂ්ට අසික්ඛිත ක්‍රයාවක් පළමු වරට ලංකාෙවන් වාර්තා වීම ෙගන අපි කනගාටු වන්ෙනමු.ෙමම ක්‍රියාව නියත වශෙයන්ම ජාතීන් අතර විරසක අැතිකර,ප්‍රදණ්ඩත්වයක් අැති කිරීෙමි මුහුණුවරක් බව අඹ මල් ෙර්ණුවක බුද්ධියක් තිෙබන කාටත් හැෙඟ්.

ඒත්ලාංකිය මුස්ලිමිවරැ ෙමයට ප්‍රතිවරැද්ධව හැසිරැෙණ් නැත. කවමදාවත් ෙබෟද්ධ දහමට ෙහා් එහි පූජකවරැන්ට ෙහා් බුදුන් වහන්ෙස්ට අපහාස කිරීමට ෙපළබුෙන් නැහැ.මුස්ලිමිවරැන් සමස්ථ ලංකා ඉස්ලාමීය විද්වතුන්ෙග් සංගමෙය් දැනුවත් කිරීම පිළිගනිමින් ඉවසීෙමන් කටයුතු කළහ.අදටත් ඔවුන් ඉවසීෙමන් තම කාර්‍යයන්හි නිරත වී සිටිති.ෙමම ඉවසීමමුස්ලිමිවරැන්ෙග් දුර්වලකමනොවමනුස්සකමසහඑකමුතුවේගුණාංගයක් යන පැහැදිලිය.

ෙමවැනි පසුබිමක සමස්ථ ලංකා ජමිඉය්යතුල් උලමා සංවිධානයට ෙමම හලාල් සහතිකය පිළිබදව ෙෙඑතිහාසික තීන්දුවකට එළබීමට සිදුවුණි.එෙහයින්,එම සංගමෙය් ප්‍රධානීන් ත්‍රීත්ව නිකායන්හි මහා නායකයින් හා අනුනායකයින් හා ලංකා වාණිජ මණ්ඩලය සමඟ සාකචිචා වට කිහිපයක නිරතවීෙමන් පසු,අන්තවාදීමුග්ධයන්විසින්උද්ඝෝෂනමගින්ජාතිබේදආගම්බේදඇතිකිරීමටයම්නිමාවක්තබමින්මුස්ලිම්බෞද්ධසහව්‍යාපාරිකනායකයන්විසින්පොදුඑකඟතාවයකටපැමිණහලාල්සහතිකයසහහලාල්ලාංඡනයසම්බන්ධයෙන්වැදගත්තීන්දුවකටපැමිණතිබේ.

දේශීයනිෂ්පාදනසඳහාහලාල්සහතිකයමින්ඉදිරියටනිකුත්නොකරනඅතරවිදේශීයගැණුම්කරුවන්ඉල්ලාසිටියහොත්පමණක්එමභාණ්ඩසඳහාහලාල්සහතිකයනිකුත්කිරීමටසමස්තලංකාජම්මියතුල්උලමාසංවිධානයපියවරගනුඇත. ඒඅදාළසහතිකයසමස්තලංකාජම්මියතුල්උලමාසංවිධානයනොමිලේනිකුත්කරනබවශ්‍රීලංකාවාණිජමණ්ඩලයපවසයි.ෙමම දැනුමි දීම පසුගිය 11.03.2013 වන දින ෙකාළඹ පැවැති ප්‍රවෘත්ති සාකචිචාවකදී නිකුත් ෙකරැණි.

ෙමම ප්‍රවෘත්ති සාකචිචාව සදහාජම්මියතුල්ලාඋලමාසංවිධානයවෙනුවෙන්එහිසභාපතිවරයාඇතුළුමවුලවිතුමන්ලාද, බෞද්ධනායකකාරකාදීන්වෙනුවෙන්මහාචාර්යඛෙල්ලන්විලවිමලරත්නහිමි, වැලිවිටියාවේකුසලධම්මහිමි, ඉත්තෑපානේධම්මාලංකාරඅනුනාහිමි, බ්‍රාහ්මණවත්තේසීවලීහිමි, කැළනියරජමහාවිහාරාමාධිපතිහිමිආදීහිමිවරුන්ද, ශ්‍රීලංකාවානිජමණ්ඩලයවෙනුවෙන්එහිසභාපතිවනකීල්ස්සමාගමේසභාපතිවරයාසහඅනෙකුත්වානිජමණ්ඩලවලනියෝජිතයන්ද සහභාගී වූහ.ඒකාබද්ධවකොළඹපැවැතිවිශේෂමාධ්‍යහමුවේදීහලාල්සහතිකසහලාංඡනසම්බන්ධයෙන්පහතදැක්වෙනඑකඟතා7කලියවිල්ලඉදිරිපත්කරණු ලැබීය.එම එකඟතාවන් ෙමෙස්ය,

 01

සීඝ්‍රයෙන්අලෙවිවනපාරිභෝගිකවෙළඳභාණ්ඩසඳහාහලාල්සහතිකයලබාගැනීමේක්‍රියාවලියේදීඑමආයතනතමනිෂ්පාදනක්‍රියාවලියේපෙරහෝපසුවකිසිමඅවස්ථාවක, කිසිමආගමිකකටයුත්තකදැනටනිරතනොවේ. මින්ඉදිරියටත්එයඑපරිදිමක්‍රියාත්මකවේ.

02

අමුද්‍රව්‍යලබාගැනීම, නිෂ්පාදනයසහඛෙදාහැරීමප්‍රායෝගිකවඅතිසංකීර්ණකර්තව්‍යයක්බවටපත්වනනිසා, හලාල්ලාංඡනයසහිතවසහරහිතවඑකමභාණ්ඩයනිෂ්පාදනයසහඅලෙවිකිරීමේයෝජනාව, ප්‍රායෝගිකනොවේ. තවද, එකමභාණ්ඩයහලාල්ලාංඡනයසහිතවසහරහිතවඅලෙවිකිරීමේදී, පාරිභෝගිකයින්අසීරුතාවයටපත්වියහැක.

03 වෙළඳසැල්වලඇතිසීමිතඉඩප්‍රමාණයතුළඑකමභාණ්ඩයහලාල්ලාංඡනයසහිතවහාරහිතවප්‍රදර්ශනයහාඅලෙවිකිරීමප්‍රායෝගිකනොවේ.

04

ශ්‍රීලංකාවතුළඅලෙවිකරනභාණ්ඩවලහලාල්ලාංඡනයප්‍රදර්ශනයකිරීමසිදුනොවේ.නමුත්අපනයනයවැනිවෙළඳඅවශ්‍යතාමත, සමාගම්වලටතමඅභිමතයපරිදිහලාල්සහතිකයලබාගතහැකිඅතරසමස්තලංකාජම්මියතුල්උලමාසංවිධානයමගින්එයනොමිලේසිදුකරනුඇත.

05 විදේශසංචාරකයින්සඳහාපවත්වාගෙනයනුලබනවිශේෂවෙළඳසැල්තුළඅලෙවිවනභාණ්ඩවලහලාල්ලාංඡනයප්‍රදර්ශනයකළහැක.

06 සියලූමනිෂ්පාදනආයතනතුළහලාල්ලාංඡනයමුද්‍රණයකරනලදනිෂ්පාදනතොගසැලකියයුතුප්‍රමාණවලින්ඇතිබැවින්එමතොගසම්පූර්ණයෙන්මවෙළඳපොළෙන්ඉවත්වීමටසැලකියයුතුකාලයක්වැයවේ. ඒඅනුවහලාල්ලාංඡනයඇතිතොගසම්පූර්ණයෙන්මඅවසානවනතුරු, හලාල්ලාංඡනයසහිතභාණ්ඩවෙළඳපොළේඅලෙවියටතිඛෙනුඇත.

07 හලාල්ලාංඡනයරහිතභාණ්ඩවෙළඳපොළතුළඅලෙවියසහතිකකිරීමකඩිනම්කිරීමසඳහාසියලූමනිෂ්පාදනආයතනතමඇසුරුම්වලින්හලාල්ලාංඡනයඉවත්කිරීමටවහාමක්‍රියාත්මකවනපරිදිපියවරගනුඇත.

සියලූමපාරිභෝගිකයින්ගේඅවශ්‍යතාසැපිරෙනපරිදිපාරිභෝගිකභාණ්ඩනිෂ්පාදනයකිරීමටත්, එමභාණ්ඩරජයමගින්පනවාඇතිසියලූමනීතිරීතිවලටඅනුකූලවත්, ඉතාමත්උසස්ප්‍රමිතීන්ටඅනූව, සෞඛ්‍යාරක්ෂිතවනිපදවීමටඅපසියලූමසාමාජිකයින්ඇපකැපවීසිටිනබවදදන්වාසිටිමු

මෙමදැනුම්දීමකරමින්ප්‍රථමයෙන්අදහස්දැක්වූමහාචාර්යඛෙල්ලන්විලවිමලරත්නහිමියෝඉතාවැදගත්ප්‍රකාශරැසක්කීහ.

මෙයලංකාවේවැදගත්තීරණාත්මකකාරණාවක්ගැනසියළුපාර්ශවසාකච්ඡාමයඑකඟතාවයකටපැමිණිඓතිහාසිකඅවස්ථාවකයැයිකීඋන්වහන්සේමෙයකාගේවත්ජයග්‍රහණයක්හෝතවත්පාර්ශවයකපරාජයක්ලෙසනොසලනලෙසත්සැවොමරටවෙනුවෙන්එක්වලබාගත්ජයග්‍රහණයක්බවත්පැවසූහ.

මෙය’වින්වින්සිටුවේෂන්’ එකක්ලෙසඋන්වහන්සේගේඉංග්‍රීසිකතාවේදීකියාසිටියහ.

මෙවැනිප්‍රශ්ණසාකච්ඡාමගින්බුද්ධියෙන්සාකච්ඡාවෙන්විසඳාගන්නවාමිසසමහරුන්මෙන්අතින්පයින්ඇෙඟ්හයියෙන්විසඳාගතනොහැකියයිකීමහාචාර්යහිමියෝවසර30කයුද්ධයකින්පසුයලිආගම්සහජාතීන්අතරගැටුම්ඇතිකරනොගෙනඅපටඇතිවනප්‍රශ්නසාකච්ඡාවෙන්බුද්ධිමත්මවිසඳාගෙනරටක්ලෙසඉදිරියටයායුතුවඇතැයිකීහ.

බෞද්ධබහුතරයක්සිටිනරටකබෞද්ධපූජකතුමන්ලාගේඉල්ලීමමතමෙවැනිතීරණයකටපැමිණීමගැනජම්මියතුල්උලමාසංවිධානයේමවුලවිතුමන්ලාටත්මුස්ලිම්ප්‍රජාවටත්වානිජමණ්ඩලයටත්උන්වහන්සේතමස්තූතියපුදකළහ.

ජම්මියතුල්උලමාසංවිධානයවෙනුවෙන්කථාකළසභාපතිමවුලවිතුමන්කීවේ. අපිශ්‍රීලාංකිකයන්ලෙසත්එකපවුලක්ලෙසත්මානවවටිනාකම්වලටගරුකරමින්පැමිණිමෙමතීරණයගැනසතුටුවනබවයි. මහාචාර්යහිමියන්ගේකතාවේදීවින්වින්සිටුවේෂන්එකක්ලෙසහැඳින්වීමගැනස්තූතියපුදකළමවුලවිතුමන්මේරටේමුස්ලිම්ජනතාවටඅවශ්‍යඑකපවුලක්ලෙසසමගියෙන්ජීවත්වීමබවදඒවෙනුවෙන්ඕනෑමපරිත්‍යාගයක්කළහැකිබවදප්‍රකාශකළහ.

මෙයින්පසුවත්යම්ආගමිකකණ්ඩායමක්හෝදේශපාලනකණ්ඩායමක්තවදුරටත්ජාතිවාදීආගම්වාදීආකාරයෙන්හැසිරෙන්නේනම්ඔවුන්අනිවාර්යයෙන්මමනෝවෛද්‍යවරයෙකුවෙතඉදිරිපත්කරප්‍රතිකාරලබාදියයුතුහෝආගම්ජාතිබේදවැපිරීමගැනදණ්ඩනීතිසංග්‍රහයයටතේද~ුවම්දියයැයිමධ්‍යස්ථවිචාරකයෝපවසති.

දේශයේසාමය,සහජීවනය,අභිවෘද්ධියඋදෙසාජම්යියතුල්උලමාසභාවඉකුත් 11.03.2013 දා ෙෙඑතිහාසිකතීරණයකටඑළබුනා.එමඅභීතවත්තීරණයටශ්‍රීලාංකියමුස්ලිමිවරැහැටියටඅපගරැකරන්ෙනමු.ෙමයලක්මවෙග්සාමයපමණක්පතනමුස්ලිමිවරැන්ෙග්තවත්සාමයසඳහාවූපරිශ්‍රමයකි.

සත්‍ය වශෙයන්ම මුස්ලිමිවරැන් කළ ෙමම  පරිත්‍යාගය ඔවුන්ට අලුත් ෙදයක් ෙනාෙවි.ඉස්ලාමීය ඉගැන්වීෙමහි එයට පූර්ව අාදර්ශ ෙබාෙහා්මයක් අැත.මුහම්මද්නබිතුමා විරැද්ධවාදීන් සමග හුදෙයිබියා නැමැතිගිවිසුමක් අත්සන් කරගත්තා.

මුහම්මද්නබිතුමා (එතුමාට අල්ලාහ්ෙග් ශාන්තිය අත්ෙවෙවා) මක්කා නගරෙයන් මදීනාවට සංක්‍රමණය වීෙමන් පසු උමිරාවන්දනාව ඉටු කිරීම පිණිස තමන්ෙග් අනුගාමිකයින් සහිතව ශුද්ධ වූ කඃබතුල්ලා පිහිටි මක්කම බලා පිටත්ව ගියහ.නමුත් විරැද්ධවාදීන් ඔවුන්ව මක්කමට අැතුල්වීමට ෙනාදී වළක්වා විරෝධයදැක්වූ අතර,ලොකුගැටුමක්නිර්මාණයකරීමටඋත්සාහකළහ.ගැටුමක් අැතිවීම වැළක්වීම සදහානබිනායකතුමා විරැද්ධවාදීන් සමග සාකචිචාවක නිරතවීෙමන් පසු ගිවිසුමකට එකග වූහ.උමිරා වන්දනාව ෙවනුෙවන් පැමිණි මුස්ලිමිවරැන්ට ෙමම අවුරැද්ෙද් එය ඉටු කිරීමට ඉඩ දිය ෙනාහැකි බවත් ඊලග වසෙර්දී දවස් තුනක් අැතුලට එය ඉටු කර පිටත්ව යා යුතු බවත්ය.එෙස්ම ගිවිසුෙමි ෙකාන්ෙද්සි සියල්ල ද මුස්ලිමිවරැන්ට අපක්ෂපාතීව හා විරැද්ධවාදීන්ට පඛ්ෂව තිබුණි.නුමත් සාමය සැලකිල්ලට ෙගන ෙමම ගිවිසුම මුස්ලිමිවරැ පිළිගත්හ,ෙමයින් නබිනායකතුමා (එතුමාට අල්ලාහ් ෙදවියන්ෙග් ශාන්තිය අත්ෙවෙවා) හා මුස්ලිමිවරැඅධෛර්ය වූෙය් නැහැ.

ගිවිසුමට අත්සන් තැබීෙමි අවස්ථාෙවි දී ෙදපාර්ෂවෙය්ම නමි සදහන් වුණි.එහි මුස්ලිමිවරැන්ෙග් පාර්ශවෙය් මුහමිමද් රසූලුල්ලාහ් (එතුමාට අල්ලාහ් ෙදවියන්ෙග් ශාන්තිය අත්ෙවෙවා) යැයි සදහන්ව තිබුණි.මුහමිමද් (එතුමාට අල්ලාහ් ෙදවියන්ෙග් ශාන්තිය අත්ෙවෙවා) යැයි පමණක් ලියන ෙලසත් රසූලුල්ලාහ් (අල්ලාහ්ෙග් දූතයන්) යන ෙකාටස ඉවත් කරන ෙලසත්,“ඔබඅල්ලාහ්ගේදූතෙයක් විය හැකියි,නමුත්අපි ඔබව පිළගන්ෙන් මුහමිමද් (එතුමාට අල්ලාහ් ෙදවියන්ෙග් ශාන්තිය අත්ෙවිවා) කියා යැයි පමණක් බවත්”,එෙස් ලියෙවනවා නමි තමන් ෙමම ගිවිසුමට එකඟ ෙනාවන බවත් වාද කළහ.ෙමයින් නබිනායකතුමාගේඅනුගාමිකපිරිසදැඩිකෝපයටපත්විඑමගිවිසුමප්‍රතික්ෙෂ්පකරන ෙමන්නබිනායකතුමාෙගන්ඉල්ලාසිටියහ.නමුත්ඔවුන්වසන්සන්කලනබිතුමාඑමඉල්ලීමදඉටුකිරීමටඑකඟවූෙය්ය.එම ගිවිසුම ලිවීෙමි කාර්යෙයහි නිරතවී සිටි අලි (රලි) ෙගන් එම ෙකාටස මකා දමන ෙමන් ඉල්ලා සිටියදී,එෙස් කිරීමට ඔහු අකමැත්තක් දක්වන බව හැඟුණු නබිතුමා,එම ස්ථානය ෙපන්වන ෙමන් නිෙයා්ග කර තම අැගිල්ෙලන් එය මකා දැමීය.එම ගිවිසුම හුෙෙදබියා ගිවිසුම යන්ෙනන් ඉස්ලාමීය ඉතිහාසෙය් සඳහන්ෙවි.

ඉස්ලාමීය ඉතිහාසෙය් තමන්ට සිදුවූ අසාධාරණය ෙවනුෙවන්,තමන්ෙග් අයිතිවාසිකම උල්ලංඝනය කරනු ලැබූ අවස්ථාවන්හි තමන්ව අාරක්ෂා කර ගැනීම සඳහා ඉස්ලාමි විෙරා්ධී බලෙවගයන් සමඟ ගැටුමිකාරි තත්ත්වයන් අැති විය.එම සටන්වලින් මුස්ලිමි පාර්ෂවය ජයග්‍රහණය කළත්,ෙමම ගිවිසුම අවසානෙය් දී පමණයි අල්ලාහ් ෙදවියන් එය පැහැදිලි ෙලසම මුස්ලිමි පාර්ෂවය ලැබූ ජයග්‍රහණයක් බව ශුද්ධ වූ අල්කුර්අානය තුලින් අාමන්ත්‍රණය කෙළ්.

“නියතවශෙයන්ම අපි නුඹට පැහැදිලි ජයග්‍රහණයක් ලබා දුන්ෙන  (අල්කුර්අාන් 48 : 01)

ෙමමසුප්‍රකටහුදෙයිබියාගිවිසුමසාකච්ඡාමාර්ගයෙන්ගැටුම්විසඳාගැනීමේදීඉස්ලාමයකොයිතරම්නම්‍යශීලීද යන්න පිළබඳව පැහැදිලි අවබෝධක් ලබා ෙදයි.ප්‍රශ්ණයක් විසඳා ගැනීෙමි දී  ගෝත‍්‍රවාදීඅශිෂ්ඨමැදිහත්වීම්වලටසිදුකළහැක්කේසමාජයටතවතවත්ව්‍යවසනයන්කැඳවීමපමණක් යැයි යන්න ඉස්ලාමි දහෙමි ඉගැන්වීමි ෙවි.ෙමවන් පසුබිමක් තුල සමස්ථ ලංකා ඉස්ලාමීය විද්වතුන්ෙග් සංගමය රෙටි උන්නතිය ෙවනුෙවන් ස්ථරසාර සාර සාමය ලඟා කිරීම සඳහා ගත් ෙමම වෑයමට හා ශ්‍රමයට ශ්‍රී ලාංකීය මුස්ලිමවරැ හැටියට අප අාඩමිබර වන්ෙන්මු.ෙෙවරෙයන් ෙෙවරය ෙනාසන්සිෙඳ් යන බුදුදහෙමි ෙද්ශනාව අාරක්ෂා කිරීමට මුස්ලිමිවරැ හැටියට ෙබෟද්ධයින්ට පූර්වාදර්ශයක් වීමට අවස්ථාවක් ලැබීම ගැන අප සතුටු වන්ෙනමු.

සිංහල, දෙමළ, මුස්ලිම්සියලූමප‍්‍රගතිශීලී, මානවවාදී, ශිෂ්ටමිනිසුන්ටඅපආරාධනාකරසිටින්ෙන් අෙප් රට තවත් ෙල් උතුරක් කිරීෙමි ක්‍රියාවන්හි ෙනාෙය දී,ගැටළු හා ප්‍රශ්ණ අැතෙහාත් එය සාකචිචා කිරීම තුලින් විසඳා ගැනීමට ඉදිරිපත් වන ෙලසයි.

 රොශාන් ජවාද්

 

 

 

 

 

Related Post