Originally posted 2024-04-14 20:00:37.
මගේ නම ජෙරාඩි,අවුරුද්දකට කලින් මම ඉස්ලාමි ආගම වැළඳගත්තා.
මම මුස්ලිමිවරයෙක් වීමට කලින්,මම ක්‍රිස්තියානුවෙක්,නමට ක්‍රිස්තියානුවෙක්,අධ්‍යාත්මය ගැන මෙග් හිතේ වැඩි උනන්දුවක් තිබුනේ නැහැ.නත්තල් උත්සවේ සැමරුවා,ඊස්ටර් උත්සවේ සැමරුවා,මගේ ක්‍රිස්තියානිකම ඔචිචරයි.
මම දැනගෙන හිටියේ මාධ්‍යවලින් පෙන්නපුවා විතරයි,Fox පුවත් සේවාවයි CNN එකයි අනෙක් මාධ්‍ය ආයතනයි කිවිවට වැඩියෙන් මම කිසිම දෙයක් දැනගෙන හුන්නේ නැහැ.මෙන්න මේකයි ඉස්ලාමි,මේවයි මුස්ලිමිවරු කරන්නේ,මුන් තමා මුස්ලිමි.මම මුස්ලිමිවරයෙක් එක්ක කථා කරන්න කරදර වුනේත් නැහැ,කුරානය කියවන්න,නැතිනමි ඔයවගේ දේවල් කරන්න මම කරදර වුනේත් නැහැ.ඇත්තටම මට ඒවට අවස්ථාවක් හමිබවුනෙත් නැහැ,මම ෆෝටි-කොලින්ස් වලට එනකමි.
එයට එකම හේතුව Fox පුවත් සේවාව,මට කිවිවේ අන්න කටිටියක් ඉන්නවා නුඹට පීඩා කරන්න,උන්ට කියන නම තමා මුස්ලිමි.ඔවුන් අන්න අර වගේ ආගමක් තියෙනවා කියල මගේ ඔළුවට දාන්න උත්සාහ කර තිබුනේ නැතිනමි,මම නො එන්නත් (ඉස්ලාමි ආගමට) තිබුණා.
මම මුලින්ම පෙරදිග ආගමික පාඨමාලාවක ලෝකයේ ආගමි ගැන ඉගෙනගත්තා.හින්දු ආගම,සීක් ආගම,කෙටියෙන් පෙරදිග ලෝකයේ හැම ආගමක් ගැනම ඉගෙන ගත්තා,ඉස්ලාමි ආගම හැර.එම පාඨමාලාවට ඇතුලත් නොවූ එකම ආගමත් ඒකයි.
නිදහස් රචනා පාඨමාලාවේ අඳුනගත් මුස්ලිමි තරුණයෙකුගේ උදවිවෙන් මගේ අතට කුරානයේ පිටපතක් හමිබවුනා.ඒක කියවද්දී පැරණි ගිවිසුමේ බොහෝ දේවල් මට මතක් වෙන්න පටන්ගත්තා.මස්ජිදයක් නරඹන සංචාරයක් යොදෙගෙන තිබුණේ ජුමිමා පැවැත්වෙන දවසක.නමුත්,එදා ජුමිමා දවසක් කියා මම දැනගෙන උන්නේ නැහැ.මම එතැනට යනෙකාට හැම තැනම මුස්ලිමිවරු හිටියා.හරිම කලබලකාරියි.ඔවුන් ජුමිමාවලට කෑම ලැහැස්ති කරනවා,කුත්බාවලට පාර පිරිසිදු කරනවා.ඒක අපූරුයි,හැබෑවටම අපූරුයි,හැම එක්කෙනාම හැම එක්කෙනාවම අඳුනනවා,හරියට එක පවුලක් වගේ.ඒ වාතාවරණේ මට හරිම පහසුවක් ඇති කළා,ඇත්තටම මම හරිම කුලෑටි මනුස්සයෙක්.
මට දැනගන්න ඕනවුනා මේ මිනිස්සු කවුද?ඒගොල්ලෝ අනුගමනය කරන්නේ මොනවාද?ඇත්තටම ඒගොල්ලෝ විශ්වාස කරන්නේ මොකක්ද?
ඔය මාධ්‍යෙවිදීන් මට කීවේ මේ ප්‍රේතයෝ,හැමදෙනාට පීඩා කරන පිරිස,අපිට විරුද්ධව ශුද්ධ වූ යුද්ධය පුකාශකරන වෛරක්කාරයෝ….ඒත් මම හොයාගත්තේ ඒකෙ අනිත් පැත්ත,සමිපූර්ණයෙන්ම විරුද්ධ පැත්ත.ඒ කිසිවක්ම නැහැ.මම ඔවුන් විශ්වාස කරන දෙයට ඇහුමිකන් දුන්නා,ඔවුන් එක්ක කථා කළා.ඒක හැබෑවටම සිත් ඇදගන්නා සුළුයි,හැම වචනයක්ම ආකර්ශණය කරනවා,ඒක මගේ ජීවිතය වෙනස් කළා.
මම මුස්ලිමිවරයෙකු වෙන්න ඒත්තු ගැන්වූ ප්‍රධානතම කාරෙණ්,ආගමේ තිබෙන අංග සමිපූර්ණ අවංකභාවය.ක්‍රිස්තියානි දහමේ,ප්‍රශ්නකිරීමි වැරදියි.ඔබ කීවොත් “ඇයි ! ජේසුස් දෙවියන්ගේ පුත්‍රයා නොවෙයි නමි?” ඒකට ලැබෙන උත්තරේ හරිම දුර්වල එකක්.“ජේසුස් දෙවියන්ගේ පුත්‍රයා.එචිචරයි.ඒක සත්‍යයක් කියා පිලිගන්න.”
නමුත් ඉස්ලාමයේ,ඔබ ඇසුවොත් මෙහෙම ප්‍රශ්නයක්,“ඇයි!කුර්ආනය මෙතැන මෙහෙම කියන්නේ?” එහෙම නැතිනමි “ඇයි!මුහමිමද්තුමා මෙහෙම කළේ?” ඉස්ලාමය පිළිතුරු දෙන්න පසුභටවන්නේ නැහැ.“ඇයි!එක දෙවියෙක්?” – “එක දෙවියෙකු සිටීමයි හරි,ඒ වගේම කලින් පහළ කළ ආගමිවල ඔහු එය ඔප්පු කර තිබෙනවා,දවසේ හැම සිදුවීමකම ඔබ ඒක දකිනවා” කුර්ආනයේ මේකට පිළිතුරු දෙනවා.
මිනිසුන්ගේ අව්‍යාජත්වයන් – ඉගැන්වීමිවල අවංකභාවයත් මම මුස්ලිමිවරයෙකු වෙන්න හේතු වුනා.
ප්‍රබෝධය සඟරාව
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
