Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

ලංකාවෙි මුස්ලිමිවරැන් හා හලාල් හරාමි අවශ්්‍යතාවය

Originally posted 2024-01-12 15:09:10.

httpv://www.youtube.com/watch?v=ZbJGClB7wN4

ඉස්ලාමි ආගම යනු මිනිසා‍ විසින් ලබා දුන් දර්ශණයක් හෝ ධර්මයක් නොවන බව අපි කවුරැත් දන්නා කරැණකි, ඉස්ලාමයේ පවස්න නීති රීති හා සදාඡාඑය සහ නියෝග හා තහංචි සියල්ලක්ම මෙලොව නිර්මාණය කරන ලද අල්ලාහු විසින් පිරිනම ලද බව අපි දනිමු, එයින් අංගයක් වන මිනිසාට අහිත කරන්නේ කුමක්ද මිනිසා ආහාර වශයෙන් අණුභව කල යුත්තේ කුමක්ද වැනි සියලුම කරැණු සදවියන් අල්ලාහ් පැහැදිළි කර දී තබේ. එයින් අද කාලීන පුරශ්ණයක් බවට අපගේ මාතෘභූමියේ පවතින මුස්ලිමිවරැන්ගේ හලාල් සහ හරාමි සහතිකය පිළිබන්ද හලාල් හා හරාමි පිළිබන්දව වැඩ කටයුතුවලට භාරව සිටින මුස්ලිමි විද්වතේකුගේ  පැහැදිළි කිරීමක් නැරඔිය හැකිය,

 

 

Related Post