යහපත් සමාජයක ෙදවන ෙඛිදවාචකය

32අද මම ෙමි කියන්නට යන ෙද් අැතැමි විට ඔබට පටිට කුණුහරැපයක් වන්නට බැරි නැත.කියවන්න තියා හිතන්නටවත් ෙනාහිෙතන කතාවක් වන්නටද බැරි නැත.එෙහත් ෙමි කතාව කිව යුතුමයි මම සිතුෙවමි.එනිසාෙවන් ලියමි.

අද සමාජය සාරධර්ම අැතුඵව සියල්ෙලන්ම බිඳ වැටී අැති සහ තව දුරටත් බිඳවැෙටමින් පවතින්නක් බව අපි දනිමු.සමාජ අාර්ථික සංස්කෘතික ෙමි සියඵ පැතිකඩවල් තුළ අපි තවමත් තරන්ෙන් අතීතය පිළිබඳ පමිෙපා්රි ගැසීමය.එෙහත් එයද අෑත අතීතයක් පිළිබඳවය.තවමත් අපට මෑත අතීතයක් ෙහා් වර්ථමානයක් පිළිබඳව පමිෙපා්රි ගසන්නට ෙනාහැකිය.ෙකෙස් වුවද ෙමි වන විට යහපත් සමාජය යන සංකල්පය වචන ෙදකක් බවට පමණක් පත්ව හමාරය.

මිනිසා යන සමාජෙය් මූලික සාධකය බාහිරව හා අභ්‍යන්තරව බිද වැටීමත් සමග සමාජ බිදවැටීම හා අයහපත් සමාජය අැතිවිම අාරමිභ විය.එෙස් ෙගාඩනැගුණු අයහපත් සමාජ රාමුව තුළ අද වන විට සමාජෙය් මූලික සාධකය වන මිනිසා මිනිසත්කෙමි සීමාවන් වළදමමින් ෙනාමිනිස්කම විදහා දක්වමින් සිටී.මිනිස්කම මියැදීම යහපත් සමාජෙය් පළමු ෙඛිදවාචකයයි.

මූලික මිනිස් අවශ්‍යතා ෙහා් ඉටුකර ගැනීමට ෙනාහැකි අැයුරින් අාර්ථික විෂමතා මිනිස් ඉහ මත කඩා වැෙටද්දී මිනිසා නන්නත්තාර විය.ඒත් සමගම තමාෙග් බඩට නැතත් තමාෙගන් යැෙපන පවුලට බඩට ෙවිලක් කන්න දීම මිනිසාට මහා බරක් විය.මූලික අවශ්‍යතාවන්හි අෙනක් සියල්ල පෙසකලා අාහාර අැදුමි නිවාස යන දෑ පමණක් මිනිස් මනෙස් ෙහාල්මන් කරන්නට විය.ධනපතියා ෙකෙස් වූවද මධ්‍යමපාන්තිකයා හා දුප්පතා ෙමකී කාරණා යන්තමට ෙහා් සපුරා ගැනීම සඳහා යුධ වදින්නට විය.

ෙකෙස් වූවද ෙමෙලස මිනිසා සීමිත අවශ්‍යතා ප්‍රමාණයක් සමග ෙපාර බදිද්දී මිනිසාට අනවශ්‍ය අවශ්‍යතාවයක් ෙනාදැනීම මග හැෙරන්නට විය.ඒ ලිංගික අවශ්‍යතාවයයි.අාහාර‚අැඳුමි‚නිවාස යනාදියට පසු මිනිසාට අත්‍යවශයම අවශ්‍යතාවය වන්ෙන් ෙමයයි.වැඩිවියට පත්වීමත් සමග මිනිසා තුළ අැතිවන ෙමම අවශ්‍යතාවය නිසි අයුරින් ඉටුකරගැනීම තුඵින් මිනිස් මනස නිදහස් ෙවි.ෙකෙස් වුවද අදවන විට අැතිව අැති සමාජ බිඳ වැටීමට ෙමය ප්‍රබලව බලපා අැති බවට අප අවට වටපිටාෙවි ඕනෑ තරමි උදාහරණ අැත.

අාර්ථික කාරනා මත විවාහය කල් යද්දී‚රැකියාෙවි අවශ්‍යතාවය මතස්වාමියා බිරිඳ දිගු කලක්ෙවන්ව සිටිද්දී‚ලිංගික අසහනය සමාජය පුරා ඔඩු දුවන්නට විය.එයට උඩෙගඩි ෙදන්නට අන්තර්ජාලය හා විවිධ දෘශ්‍ය මාධ්‍ය අතිශයින්ම වැඩිහිටියන් පමණයි කියා ෙල්බල් ගසමින් අතිශය අසභ්‍ය අයුරින් අසාමාන්‍ය ලිංගික උන්මාදයක් සමාජය තුළ ෙගාඩ නගන්නට විය.ෙමකී සියල්ල හරහා අාර්ථිකව පීඩිත මිනිසා ලිංගිවද පීඩාවට පත්වන්නට විය.

තාරැණ්‍යයට ෙමම අවශ්‍යතාවය සපුරා ගැනීමට නත්‍යාණුකූල සහායිකාවක් ෙනාමැති විය.ඒ අාර්ථික ගැටඵ ෙහ්තුෙවන් විවාහය කල් යෑම නිසාය.එනිසා අැතැමි පිරිස් තහනමි ගෙහ් ෙගඩි කන්නට විය.අාර්ථික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දීර්ඝ කාලීනව බිරිඳෙගන් ෙවන්ව සිටි විවාහක පුරැෂයින්ද  ෙමෙලසම විය.ඉවසා දරන්නට ෙනාහැකි වූෙවා් මහ මගදී‚බසෙය්දී ෙහා් හැකි සෑම ස්ථානයකදීම තම අවශ්‍යතා ෙකෙස් ෙහා් ඉටුකර ගැනීමට උක්සුක විය.ඔවුන් ඒ සඳහා ෙයාදාගත් පුද්ගලයා ගැහැණියක්ද පිරිමිෙයක්ද යන්න පවා ඔවුන්ට වැදගත් ෙනාවූ බව හඟවන අවස්ථාද සුලභ විය.ෙමෙලස මුදුන්පත් ෙනාවූ ලිංගික අවශ්‍යතාවය ඔස්ෙස් සමාජය තුළ අපරාධ රැල්ලක් බිහි විය.නීත්‍යාණුකූල සහායකෙයකු සමග ෙගාඩ නැෙගන අන්තර් සමිබන්ධතාවයක් ඔස්ෙස් සපුරාගත යුතු ලිංගික අවශ්‍යතාව අතවරයක් දක්වා දුර දිග යමින් “ලිංගික දඩයම” නමි අපරාධ කලාව ෙගාඩ නැගිණ.

ෙමකී දඩයම ෙහ්තුෙවන් ෙහමිබත් වූෙය්ද සමාජෙය් සාමාන්‍ය පාන්තිකයින්ය.අතවරයන්ට ලක් ෙවමින් අහිංසක ෙදමාපියන්ට දියණිවරැන් පුතුන් අහිමිවන්නට විය.අතවර කිරීමකින් ෙහා් අවශ්‍යතා සංසිදවා ගැනීමට ෙගාස් සිරෙගට නයම වූෙය්ද සාමාන්‍ය පාන්තික ෙදමාපියන්ෙග් දරැවන්ය.සාමාන්‍ය පන්තිෙය් බිරින්දෑවරැන්ෙග් ස්වාමි පුරැෂයින්ය.

ෙකෙස් වුවද තව තවත් අාර්ථිකව සමාජය පහත් තත්වයකට අැද දමමින් මිනිසා පීඩිත කරමින් තවදුරටත් මිනිසා අාර්ථිකෙය් සිරකරැෙවක් කරමින් ලිංගික දඩයම සදහා මිනිසුනටත් ෙහාරා ඔවුන්ෙග් ලිංගික හැඟීමි උත්ෙත්ජනයට පාලක පන්තිය විසින් රැකුල් ෙදනු ලබයි.මන්ද ඒ ඔස්ෙස් ඔවුනට පාලන තන්ත්‍රෙය් යහපත් ෙහට දවසක් ෙගාඩ නැෙගන බැවිනි.

ෙකෙස් වුවද තැනින් තැන අප ෙමකී කතිකාව ෙගාඩ නැගුවද තවමත් අපි විවෘතව ෙමකී කතිකාවට අැතුඵ වී නැත.අැතැමි විට ඔබ තුලද ෙමකී ලිංගික දඩයම පිළිබද විවිධ අදහස් අැති බැවි ෙනාඅනුමානයි.

Related Post