ඔබ ස්වර්ගයට පිවිසෙන්න කැමතිද ?
අබූ අහ්මද්
දවසක් මුහම්මද් නබි (සල්) තුමාණන් ඔහුගේ අනුගාමිකයින් අමතා මෙසේ විමසූ බව අබූ හුරෙරා (රළි) තුමාණන් මෙලෙස වාර්තා කරයිඃ
ස්වර්ගයට පිවිෙසම
අද දින ඔබලාගෙන් උපවාසයේ යෙදූනේ කවරෙකුද ?
එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය
අද දින ඔබලාගෙන් අවමංගල්‍යයකට (ජනාසා) සහභාගි වූයේ කවරෙකුද ?
එවිට අබූබක්කර් (රළි& තුමාණන් මම කියා පැවසූවේය
අද දින ඔබලාගෙන් දූගියෙකුට ආහාර ලබා දූන්නේ කවරෙකුද ?
එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය
අද දින ඔබලාගෙන් රෝගියෙකුගේ සුව දූක් විමසුවේ කවරෙකුද ?
එවිට අබූබක්කර් (රළි) තුමාණන් මම කියා පැවසූවේය
ඉන් අනතුරුව මුහම්මද් නබි තුමාණන් මෙසෙල පැවසූහ. මෙම හොඳ ක්රියා සියල්ල කරන පුද්ගලයා ස්වර්ගයට පිවිසෙයි . ග්‍රන්ථයඃ තිර්මිදි