Originally posted 2024-06-17 08:22:15.
මෙලොව ජීවත් වන සියලුම මිනිසා ඒදිනෙදා ජීවිතයෙහි අපෙක්ෂා කරන්ෙන් තමන්ගේ ජීවිතය හැකි පමණින් සතුටින් හා සුන්දරව ගත කිරීමටය , තවද ඒයට අවශ්‍ය කරන පරිිසරය සකස් කරගැනීමට ද උපරිය උත්සහ දරති, ඒනමුත් ඒම අපෙක්ෂාවන් ඉටු වන ප්‍රතිශතය ඉතා අඩුවෙන්ම පවතින බව සමාජය දෙස නෙත් යොමු කරන විට හා සවන් දෙන විට මනාව පැහැදිළි වේ, අැත්තෙන්ම මිනිසා යනු මෙලොව උතුම් නිර්මාණයකි,
කෙතරම් මිනිසා තමන්ගේ දියුණුවට තාක්ෂණය උපයොේගි කළත් ඔහුගේ සිත සුවය හා සැබෑ සතුට සහ සිත් සැනසුම වෙනුවෙන් කිසිදු යන්ත්‍රයක් සොය නොමැති බව අපි කවුරුත් දන්නා නොරහසකි. නමුත් නියවශයෙන්ම මිනිසා නිර්මාණය කර පරිපාලනය කරන දෙවියන් අල්ලාහ් තමන්ගේ උතුම් නිර්මාණ වන මිනිසාට සැබෑ සතුට සහ සැනසීම යනු කුමක් ද ? ඒය ලබා ගන්නේ කෙසේද යන්න මනාව පැහැදිළ කර අැති බව නොදන්නා පිරිසක් සමාජයේ සිටීම ද කණගාටුදායික කරුණකි.
මන්ද අපගේ නිර්මාපකයා ඉතා පැහැදිළිව තමන්ගේ අල් කුර්අානයෙහි ද දෙලොව නායක අවසාන නබි මුහම්මද තුමාණන් තමන්ගේ හදීස් වල ද පැහැදිළව පෙන්වා දී තිබෙනවා. ඒය තමා දෙවියන් අල්ලාහුව ඒනම් තමන්ගේ නිර්මාපකයා හා පරිපාලකයා පෝෂනය කරන්නා වන දෙවියන් අල්ලාහුව සිහිපත් කිරීමෙන් දික්ර් කිරීමෙන් (මෙනෙහි කිරීම) පමණයි මිනිසා අපෙක්ෂා කරන සැබෑ සතුට හා ප්‍රීතිය ලබා ගත හැකි බව,
මෙම දික්ර් පිළිබද ඉතා කෙටියෙන් මෙම වීඩියෝව මගින් ඔබට අවබෝධ කරගත හැකිය.
දේශකයා – මුහම්මදි ෆයිසල් (නජාහි)
අපගේ ස්තූතිය කුවෙයිට් අයි, අයි, සී, කමිටුව මෙය ඔවුන්ගේ ඉදිරිපත් කිරීමකි.
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

