Originally posted 2023-11-30 18:56:01.
ඉස්ලාමි යන අරාබි පදෙය් අර්ථය අවනතවීම,කීකරැවීම හා සාමය ශාන්තිය ෙවි.ඉස්ලාමීය දෘෂ්ධිෙයන් එහි අර්ථය වන්ෙන්
අල්ලාහ් ෙදවියන්ට මුඵමනින්ම කීකරැව අවනතවීම යැයි හැඳින්විය හැක.ඉස්ලාමිහි මූලික ප්‍රතිපත්තිය වන්ෙන්ද ෙදෙලාව මවා පාලනය කරන අල්ලාහ්ට පමණක් අවනතවී සියඵ අැදහීමි ඔහුට පමණක් ඉටු කර කිසිම පුද්ගලෙයක් ෙහා් කිසිම වස්තුවක් සමඟ ඔහුව සම ෙනාකිරීමය.“තවිහීද්” යැයි හැඳින්වන ෙමය ඉස්ලාමෙය් හරය ෙවි.
අල්ලාහ්ට පමණක් අවනතවීම තුලින් අැතිවන ස්වාභාවික ප්‍රථිපලය වන්ෙන් යටත් වන්නා ෙකෙරහි ඔහුෙග් සිෙත් සාමය ළඟා වීමය.ෙමෙලස සිෙත් සාමය තුලින් පුද්ගල සාමයත් ඒ ඔස්ෙස් සමාජ සාමය ෙගාඩනැඟීම ඉස්ලාමිහි මූලික අරමුණය.
ඉස්ලාමි දහම කිසියමි පුද්ගල නාමෙයන් ෙහා් කිසියමි ජන වර්ගයක නාමෙයන් ෙහා් අරඹයා අැතිවූවක් ෙනාවන්ෙන්ය.ඉස්ලාමි යන ෙමම නාමය තබන ලද්ෙද් අල්ලාහ් ෙදවිඳුව් විසින්මය.ෙමි පිළිබඳව අල්කුර්අානෙය් තුන්වන පරිචිෙචිදෙය් 19වන වාක්‍යෙය් ෙමෙස් සඳහන්ය.
“අල්ලාහ්ෙග් සන්නිධානෙය් පිළිගත් එකම දහම ඉස්ලාමි ෙවි”
(අල්කුර්අාන් 03 : 19)
එෙමන්ම ඉස්ලාමි ධර්මය විශ්වයාධිපති අල්ලාහ් විසින් සමස්ථ ජන සමූහය උෙදසා පහළ කළ සර්ව සමිපූර්ණ හා සර්ව කාලීන දහම ෙවි.එම කිසා ඉස්ලාමයට පසුව ෙලාව කිසිම දහමක් පහල කිරීෙමි අවශ්‍යතාවයක් නැත.ඉස්ලාමය සර්ව සමිපූර්ණ දහමක් යැයි ශුද්ධ වූ අල්කුර්අානෙය් 05වැනි පරිචිෙචිදෙය් 03වන වාක්යෙයහි අල්ලාහ් ෙදවිදුන් ෙමෙස් සඳහන් කරයි.
“අද දින ඔබ ෙවනුෙවන් ඔබෙග් අාගම සමිපූර්ණ කර අැත්ෙතමි.තවද මාෙග් පසාදයන් ද සමිපූර්ණ කර අැත්ෙතමි.එෙමන්ම ඔබ ෙවනුෙවන් වූ අාගම ෙලස ඉස්ලාමය ෙතා්රා ෙගන අැත්ෙතමි”
(අල්කුර්අානය 05: 03)
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali

