Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

සියලුම වක්තෘවරැන්ව විශ්වාස කරමු (messengers of islam)

Originally posted 2024-02-08 09:05:39.

islam and messanger

islam and messanger

අෑත අතීතෙය් සිටම ෙලාව ඉදිරිපත් වූ අාගමි හා දර්ශනයන් සදහා ශාස්තෘවරැන්,උපෙද්ශකයින් හා දාර්ශනිකයන් දක්නට ලැබුණි.ඉස්ලාමි දහෙමි අාගමික ශාස්තෘවරයා “වක්තෘ” ලෙස හදුන්වයි.ෙමහි අරැථ “ෙද්ව වාක්‍ය විස්තර කරන්නා,අනාගත වාක්‍ය දන්වන්නා” යන්න ෙවි.ඉස්ලාමිය ඉගෙන්වීමට අනුව මෙම වක්තෘවරැන් විශ්වාස කිරීම ඉස්ලාමෙය් මූලික අංගයක් ද ෙවි.

ඉස්ලාමි දහමෙහි විශ්වාසයට අනුව වක්තෘවරැන්ෙග් මෙහෙවර වන්ෙන් ෙදවියන්ගෙන් ලබාගන්නා පණිවුඩය ෙපාදු ජනතාවට ප්‍රකාශ ෙකාට එ් අනුව ජීවත් වී අාදර්ශමත් ජීවන මාර්ගයක් පෙන්වා දීමයි.මෙම ෙද්ව පණිවුඩ මිනිසාට පහලවීම වක්තෘවරයාණන් වන මුහමිමද් (සල්) පමණක්  සිදුවූවක් ෙනාෙවි.මන්ද ශුද්ධ වූ අල්කුර්අානෙය් 25 දෙනෙකුෙග් නමි සදහන් ෙවි.

1.අාදමි

2.ඉද්රීස්

3.සුලෙයිමාන්

4.හාරෑන්

5.සකරියා

6.යහ්යා

7.අය්යූබි

8.යූනුස්

9.යූසුෆ්

10.ඉල්ලියාස්

11.අල්යසා

12.දුල්හිෆ්ලි

13.ශුයෙබි

14.සාලිහ්

15.හූද්

16.ඉබ්‍රාහීමි

17.ඉස්මායිල්

18.ඉස්හාක්

19.යාකූබි

20.ලූත්

21.දාවුද්

22.නූහ්

23.මෝසස්

24.ඊසා

25.මුහමිමද් (සල්)

මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාෙග් කාල වකවානුවට ෙපර හුෙදක් ජනයා ඒඒ කලාපයන්ට හා ඒඒ සමූහයන් ෙවත පැමිණි නබිවරැන් ෙවත ෙගෟරව කරමින් ඔවුන්ෙග් මාර්ගය අනුගමනය කරමින් සිටි බැවින් මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාෙග් කාලය වන විටත් ඉස්ලාමයට අදාල හැඩතල අරාබිෙයහි දිස් ෙවමින් තිබිණ.එෙහත් ඊට ෙපර නබිවරැන් එක් ෙදවිෙයක් ෙවත ජනයා කැඳවීමට ෙවසූ ෙද්ශනාවන්ට මිනිස් චින්තනයද අැතුළත්ව එකී නබිවරැන්ෙග් ෙද්ශනාවන්හි පිවිතුරැ බව ෙකෙලසී තිබිණ.

ෙපර පහළ වූ සියළු අාගමිහි ෙවනස්කමි නිවැරදි කරමින් එහි නිවැරදි එකතුවක් ෙලස ඉස්ලාමි දහම රැෙගන අල්ලාහ්ෙග් අවසන් නබිවරයා ෙලස මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාෙග් සමිප්‍රාතය විය.එකී දහම සර්ව කාලීන හා සියළු ජන සමාජයන් ෙවත සරිලන පරිපූරණ දහමක් වූ බැවින් එහි තවත් ප්‍රතිපථයක් ෙලස ෙපර පහළ වූ දහමි සියල්ල අෙහා්සි වී ගිෙය්ය.මුහමිමද් (සල්ලල්ලාහු අෙෙලහි වසල්ලමි) තුමාෙග් දහෙමහි පරමාර්ථය අල්ලාහ් විසින් ෙපර පහල කරන ලද සියළු දහමි හි දර්ශනයට සමාන බව අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්අානෙයහි ෙමෙස් සඳහන් කරයි.

“(නබිෙය්! සමිපූර්ණෙයන්ම) සත්‍යෙයන් පිරි ෙමම ධර්මය ද,අපිම ඔබ ෙකෙරහි පහළ කෙළමු.ෙමය තදන්ට ෙපර අැති (අනික්) ධර්මයන් ද, සත්‍යය කර තබන්ෙන්ය.තවද ඒවා අාරක්ෂා කරන්නක් වශෙයන්ද අැත්ෙත්ය.එබැවින් (නබිෙය්!) එබ අල්ලාහ් (ඔබට) පහළ කළ ෙමමගින්ම ඔවුන් අතෙර් විනිශ්වය ෙදනු.ඔබට පැමිණි සත්‍යය ප්‍රතික්ෙෂ්ප කර දමා ඔවුන්ෙග් කැමැත්ත ඔබ අනුගමනය ෙනාකරනු.ඔබෙගන් සෑම ෙකෙනකුටම (සමූහයකටම) එක් එක් ධර්මයද,මාර්ගයද අපිම අැති කෙළමු.අල්ලාහ් අදහස් කලා නමි ඔබ සියල්ලන්වම එකම (ධර්මය අනුගමනය) ජනතාවක් බවට පත් කර තිබිය හැකිය.එෙහත් ඔබට පහළ කළ දැෙයන් (ඔබ ෙකෙස් නමි කටයුතු කරන්ෙන්ද යන්න) ඔබව පිරික්සුමට ලක් කිරීම සඳහාම (ෙමෙස් කර අැත්ෙත්ය).එබැවින් (ඉස්ලාමීය) ෙහාඳ දැය ෙදෙසටම ඉක්මන් කර යනු.අල්ලාහ් ෙදෙෙසටම ඔබ සියල්ලන්ම යා යුතුව අැත්ෙත්ය.ඔබ කුමන (දැය ෙකෙරහි මකෙභ්ද අැති කරෙගන) තර්ක කරමින් සිටිෙය්ද,එය ඔහු,ඔබට ෙහාඳින් දැනුමි ෙදනු අැත.” (අල්කුර්අාන් 05 : 48)

ඉබිනු ජවාද්

 

Related Post