Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

මත් පැන් සහ දුමිපානය

Originally posted 2024-02-25 17:49:04.

මත් පැන් සහ දුම්පානය

පවුල් ජීවිතය අවුල්වීමට මත් ද්ව්‍ය

තමන්ව විනාශ කිරීම

කරන අයට අගනා තෑගි රැසක් අත්කරගැනීමේ මහා තරඟය

මත් පැන් සහ දුම්පානය දිගින් දිගටම පානය කරන සියලූුදෙනාටම සහ මත් පැන් හා දුම්පානය කිරීමට කැමැත්තෙන් සිටින අයට ද මෙයට ඉදිරිපත් විය හැකිය.

ඉක්මන් කරන්න
මත් පැන් බොන අයට හිමි ත්‍යාග

ප්‍රථම ත්‍යාගය
සිරෝසිස් සහ අක්මාව දියවීම

දෙවන ත්‍යාගය
ආහාර ජීිරණ පද්ධතියේ තුවාල සිදුවීම

තෙවැනි ත්‍යාගය
රුධිිර පීඩනය ඇතිවීම

සැනසිලි ත්‍යාග
මානසික ශක්තිය හීනවීම
ස්නායු රෝග
හදිසි අනතුරු
පවුල් සමගිය නැතිවීම

දුම්පානය  කරන අයට හිමි ත්‍යාග

ප්‍රථම ත්‍යාගය
හෘදයාබාධ

දෙවන ත්‍යාගය
ස්වාසනාල ප්‍රදාහය

තෙවැනි ත්‍යාගය
ක‍ෂය රෝගය

සැනසිලි ත්‍යාග
මැලියම් බැඳුණු දත් දෙපලක්
ඉදිමුණු විදුරු මස් සහ හුස්ම ගැනීමේ අපහසුතාවය

මෙම තරඟයට ඉදිරිපත්වන තරඟකරුවන් තම ශරීරයේ එක්ස් රේ
පිටපතක් සමග ළඟම ඇති වෛද්‍යවරයා හමු වී ඉල්ලුම් කළ යුතු අතර අවසාන විනිශ්චය වෛද්‍යවරයාගේ වේ

(අබූ අහ්මද්-කුවෙයිට්)

Related Post