මුස්ලිමිවරෙයකුෙග් පිවිතුරැ මනස

සැමමුස්ලිමෙකුමතමමෙලොවහාපරලොවජීවිතයෙහිවිමුක්තියතමආත්මාවපවිත්‍රකිරීමෙන්හා

ශීලාචාරකිරීමෙන්පවතිනබවදැඩිවවිශ්වාසකළයුතුයිඅල්ලාහ්කුර්ආනයේමෙසේපවසන්නේය

ස්වයං පරීක්ෂණයක ෙයදුනු පුද්ගලෙයක්

අපෙග් මනස අපි පාලනය කල යුතුයි

                   قدأفلح من زكها وقدخاب من دسها

නිසැකයෙන්මකවරෙක් (ආත්මාව) එයපාරිශුද්ධකරගන්නේදසැබැවින්මඔහුජයලැබුවේයනමුත්කවරෙක්එය (පාපයෙහි) යොදවාවිනාශකළේදඔහුපරාජයකළාය(සුරාඅෂ්ෂම්ස්ඃ9-10)

මුස්ලිමෙකුගේයහක්‍රියාවලින්සියආත්මාවසහපවිත්‍රත්වයආගමේඅලංකාරත්වයඇතිකරනබවදඅපි විශ්වාසකළයුතුයි

ඇත්තෙන්මඅපගේආයාවන්බොරුකොටඋඩගුකමින්වැළකුණඅයඔවුනටඅහස්හිදොරටුවිවෘතකරනුනොලැබේ. ඔටුවෙකුඉදිමලෙහිඇතුලුවනතෙක්ඔවුහුජන්නාවෙහි (ස්වර්ගයට) ඇතුලුනොවන්නෝය. මෙසේඅකුසල්කරන්නන්ටඅපිත්ඵලවිපාකදෙන්නෙමු. ඔවුන්ටනරකයෙන්අතරණයදඔවුන්ටඉහළින්ආවරණයඇත. මෙසේයවැරදිකරුවන්ටඅපඵලවිපාකදෙන්නේවිශ්වාසකොටයහක්‍රියාකළවුන්ටඔහුගේප්‍රමාණයටමිසනොපටවන්නෙමු . ඔවුන්ස්වර්ගයෙහිසහකාරයෝයඔවුහුඑහිසාදාකල්වාසයකරති.  (සූරාආරාප්40-42)

කාළයකෙරෙහිසත්‍යවශයෙන්මනියතවමිනිසාපාඩුවෙහිසිටීනමුත්කවුරුන්විශ්වාසකරයහකම්කරසත්‍යයමගින්පරස්පරඋපදෙස්කරතවදඉවසීම්මගින්දඋපදෙස්කරන්නන්වනඔවුන්හැරය( සූරාඅල්අසර්:103 )

මුහම්මද්නබි (සල් ) තුමාපැවසුබවටඅබූහුරයිරා (රදි ) තුමාමෙසේවාර්තාකොටඇත

ප්‍රතික්ෂේපකරන්නන්හැරමාගේසමාජයේඅන්සියලුදෙනාමස්වර්ගයටපිවිසෙතියනුවෙන්නබි(සල්)තුමාපැවසූවිටප්‍රතික්ෂේපකරන්නන්කවරෙකුද?යනුවෙන්එතුමාගෙන්විමසූහඑකළඑතුමාමාහටකීකරුවන්නන්ස්වර්ගයටපිවිසෙති. මාහටවිරුද්ධකම්කරන්නන්ප්‍රතික්ෂේපකරන්නන්යනුවෙන්පැවසූහ.                                                      (හදීස්බුහාරි)

නිශ්චයවශයෙන්මආත්මාවපවිත්‍රකිරීමහා (සංවරකරගැනීම )සිතඑක්ලැස්කරගැනීමහෙතමඑයඊමාන්හෙවත්විශ්වාසභාවයවනසේමආත්මයවිනාශකිරීමහෙතමඑයදේවප්‍රතික්ෂේපයහාඅකුසල්වේ.

අල්ලාහ්කුර්ආනයේමෙසේපවසයි

ඔබලාදහවල්හි (උදේහාහවසයන) කෙළවරදෙකෙහිදරාත්‍රියෙහිකොටසෙයිදසලාතයඉටුකරන්න. නිසැකයෙන්මකුසල්ක්‍රියාවන්අකුසල්ඉවත්කරයි,(සූරාහූද්:114)

මුස්ලිමෙකුතමආත්මාවපවිත්‍රකරගැනීමසදහාපහතසදහන්දේපිළිපැදියයුතුයි

uපාපෝචිචාරණයඃ

සෑමපාපක්‍රියාවන්ගෙන්හාඅකුසල්වලින්වැළක්වීසිටීමහාකලින්සිදුකළපාපක්‍රියාවන්ගැනසිතාමින්මතුවටනොයෙදෙනබවස්ථීරලෙසඅධිටන්කරගැනීම

විශ්වාසකරනඅයවලුනිඅල්ලාහුවෙතඅවංකවපාපෝචිචාරණයකරන්නඔබලාගේදෙවියන්ඔබලාගේපව්ඔබගෙන්ඉවත්කරඔබලාවස්වර්ගඋයන්හිඇතුල්කරයිඑහියටින්ගලාබසිනවිවිධගංගාවන්දිවිමින්පවතී( අල්කුර්ආන් -66:8)

ඔබලාසියල්ලන්අල්ලාහ්වෙතපසුතැවිලිවනු.නුඹලාජයග්‍රහණයලබනුපිණිස.(සූරාඅන්නූර්ඃ31)

මුහම්මද්නබි (සල්)තුමාප්‍රකාශකළබවටඅබූමුසා (රදි) තුමාමෙසේවාර්තාකළසේක:නිශ්චයවශයෙන්මඅල්ලාහ්දිවාකාළයෙහිඅකුසල්ඉටුකළඅයපාපෝචිචාරණයකිරීමසදහාතමඅතදහවල්හිදදික්කරයිමෙසේසූර්යයාබස්නාහරින්උදාවනතෙක්සිදුවේ (හදීස්මුස්ලිම්)

දවසේදෙකෙළවරෙහිදීදරාත්‍රිකාලයේමුල්කොටසෙහිදීදසලාතයේනරතවනු.නියතවශයෙන්මයහකම්අයහකම්පහකරහරියි.මෙය (අල්ලාහ්) මෙනෙහිකරන්නවුනටමෙනෙහිකිරීමකි. (සූරාඅල්හූද්ඃ114)

අල්ලාහ්ගේදුතයාවප්‍රතික්ෂේපකළඅයහැරඔබසියලුදෙනාමස්වර්ගයටඇතුල්වේ. ප්‍රතික්ෂෙපකළඅයනිරයටදකීකරුවූඅයනිරයටදඇතුල්වේ.(හදීස්බුහාරි)

පාපෝචිචාරණයෙහිමහිමය:

1-සැම අවස්ථාවකම පාපෝචිචාරණයකිරීම අත්‍යවශ්‍ය ෙදයකි  ෙමය දාසයාට ජයගැනීමට නිදහස්වීමට ෙහ්තුවන වන අතර විශාල පාපයක් වුවද සමාව අයදිය හැක

2-ෙමහි විශිෂ්ටත්වය හා අල්ලාහ්ෙග් කරැණාෙවි විෙශ්ෂත්වය සහ මහිමය සැබැවින්ම අල්ලාහ් පාපෝචිචාරණය කරන්නා ගැන සතුටුවන්ෙන්ය

3-නිශ්චය වශයන්ම පාපකීරීම මිනිස් ස්වභාවයකි ඒනමුත් ඔහුෙග් පාපයන් සදහා සමාව අයදීම අනිවාර්ය වන්ෙන්ය

vඅල්ලාහ්ගේඅධීක්‍ෂණයඃ

අල්ලාහ්තාආලාසෑමවිටකමඅපකෙරෙහිමැනවින්අවධානයයොමුකිරීමහාඅධීක්‍ෂණයකරනබවත්සෑමමුස්ලිම්වරයෙකුමදැනසිටියයුතුයි

තවදකවරෙකුකුසල්හියෙදීසිටිනස්ථාවරයෙහිසිටඅල්ලාහ්ටපරිපූර්ණයෙන්කීකරුවීනබිඉබ්රාහීම්ගේපිරිසිදුධර්මයදඅනුගමනයකරන්නේදඔහුටවඩායහධර්මයෙහිසිටින්නාකවරෙක්ද?(සූරාඅන්නිසා:125)

(නබිවරයාණෙනි)ඔබකුමනස්ථාවරයෙහිසිටියදඔබලාඅල්කුර්ආන්හිකුමනකොටසපාරායනාකළද (මිනිසුනි) ඔබලාදකුමනකාර්යෙහියෙදීසිටියදඔබලාඑහියෙදෙමින්සිටිනකලඅපිඔබකෙරෙහිඅවධානයයොමුකරසිටින්නෙමු(සුරායූනුස්61)

ඔබදෙවියන්ඔබවබලාසිටිනමෙන්ඔහුටනැමදුම්කළයුතුයිඔබවදකිමින්සිටින්නේය (හදීස්මුස්ලිම්)

wස්වකීය(සව්‍යං) විමසූමඃ

මුස්ලිමෙකුපරලොවදිනයෙහිතමාගේයහපත (ජයග්‍රහණය) සදහාඑයින්ප්‍රතිඵලහාදේවතෘප්තියපතාතමාවසුදුස්සෙකුලෙසපත්කරගැනීමසදහාදදිවාරාත්‍රීවෙහෙසනොතකාකුසල්ක්‍රියාවන්වලයෙදේපසුවතනිවමසිටඑදිනකළක්‍රියාවන්ගැනතමාගෙන්තමාවිමසියයුතුයිඑහිදීඅනිවාර්යවගකීමකයම්අඩුවක්සිදුවීඇත්තේනම්එයතමාටනිනදාවක්ලෙසසලකාඑයවහාමසම්පූර්ණකළයුතුයි

විශ්වාසවන්තයිනිඅල්ලාහ්කෙරෙහිබැතසිතින්පසුවෙන්නඑසේමසෑමආත්මයක්මපරලොවšනයවෙනුවෙන්කුමක්සූදානම්කරමින්සිටින්නේදයනුවෙන්සිතාබලනුඅල්ලාහ්කෙරෙහිබැතිසිතින්ම්සිටින්නඔබලායෙදීසිටිනසියලුමක්‍රියාවන්කෙරෙහිඅල්ලාහ්දැනසිටී(සූරාඅල්හෂර්:18)

xතමආත්මාවටඑරෙහිවසටන්කිරීමඃ

මුස්ලිම්වරයාතමපරමසතුරාතමාගේමආත්මාවබවමැනවින්වටහාගතයුතුයිඑයස්වභාවයෙන්මකුසල්ක්‍රියාපිළිකුල්කරමින්අකුසල්ක්‍රියාවන්ඉටුකිරීමටඋනන්දුකරවයිඑහෙයින්ඔහුතමආත්මාවටඑරෙහිවසටන්කළයුතුයිඑමසටනින්විජයග්‍රහණයකිරීමටඔහුනිසිආයුධසකස්කළයුතුයි

අපඋදෙසාසම්‍යක්ව්‍යායාමකරන්නාවූඅයඑකැතියන්මඅපගේමාර්ගයන්හිපත්කරන්නෙමුමයඇත්තෙන්මඅල්ලාහුයහකම්කරන්නවුන්සමගය(සූරාඅන්කබූත්:69)

මුහම්මද්නබි (සල්) තුමාරාත්‍රියෙහිතමශ්‍රෙෂ්ටමත්දෙපාඉදිමෙනතරමටසිටගෙනනැමදුමෙහිනිරතවූහමේපිළිබදඑතුමාගෙන්විමසූකලඑතුමමාතුතිමත්දාසයෙකුලෙසසිටීමටකැමතිවියනොයුතුද? යනුවෙන්පැවසූහ( බුහාරිසහමුස්ලිම්)

 

Book: Minhaj-ul-Muslim (The way of the Muslim)

Arabic:Sh.AbuBakr Al-Jazairi

Translated by:SharafunNisa

Related Post