Originally posted 2024-03-04 22:06:53.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ لَمْ يَدَعْ قَوْلَ الزُّورِ وَالعَمَلَ بِهِ، فَلَيْسَ لِلَّهِ حَاجَةٌ فِي أَنْ يَدَعَ طَعَامَهُ وَشَرَابَهُ» (رواه البخاري، ومسلم)
යමෙකු බොරුකීම හා වැරදි ක්‍රියා අත නොහරින්නේ නම් ඔහු කුසගින්නෙන් හා පිපාසයෙන් සිටීම දෙවියන් අල්ලාහුට අවශ්‍ය නැතැයි මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ හුෙරෙරා (රලි) වාර්ථා කරයි (මූලාශ්‍රය : බුහාරි)
عنْ أَبِي ذَرٍّ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا تَزَالُ أُمَّتِي بِخَيْرٍ مَا عَجَّلُوا الْإِفْطَارَ وَأَخَّرُوا السُّحُورَ (مسند أحمد)
යමෙකු උපවාසයෙන් මිදීම ඉක්මන් කර (සහර්) ආහාර අනුභව කිරීම පමා කරන තුරු මාගේ සමාජය නිරන්තරයේ යහපතේම සිටින්නෝය යැයි මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ දර් (රලි) වාර්ථා කරයි (මූලාශ්‍රය : මුස්නද් අහ්මද්)
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : ” مَنْ صَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ (رواه البخاري، ومسلم)
යමෙකු විශ්වාසයෙන් හා කුසල් අපෙකෂාවෙන් රමධාන් මස උපවාසයෙහි යෙදුනේ නමි ඔහුගේ පෙර කල පාපයන් සමා කරනු ලැබේ යැයි මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ හුෙරෙරා (රලි) වාර්ථා කරයි (මූලාශ්‍රය : බුහාරි, මුස්ලිමි
(عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ” مَنْ قَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ (رواه البخاري ومسلم .)
යමෙකු විශ්වාසයෙන් හා කුසල් අපෙකෂාවෙන් රමධාන් මස රාත්‍රියෙහි නැමදුමෙහි නිරත වන්නේ නමි ඔහුගේ පෙර කල පාපයන් සමා කරනු ලැබේ යැයි මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ හුෙරෙරා (රලි) වාර්ථා කරයි (මූලාශ්‍රය : බුහාරි, මුස්ලිමි)
عَنْ اَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ قَامَ لَيْلَةَ الْقَدْرِ اِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ ْ ِ (رواه البخاري ومسلم .)
යමෙකු විශ්වාසයෙන් හා කුසල් අපෙකෂාවෙන් ලයිලතුල් කද්ර් යනු අති උතුම් විශේෂ රාත්‍රියෙහි දේව නැමදුමෙහි යෙදුනේ නම් ඔහුගේ පෙර කල පාපයන් සමා කරනු ලැබේ යැයි මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ හුෙරෙරා (රලි) වාර්ථා කරයි (මූලාශ්‍රය : බුහාරි, මුස්ලිමි)
Arabic
English
Spanish
Russian
Romanian
Hindi
Tagalog
Bengali
Sinhalese
Nepali
